මංගලත් මැදමුලන චාරිකාවේ.. මහින්ද සමග සාකච්චා.. ගෝටාටත් සුභ පතා එයි..

August 28, 2018 at 12:01 am | lanka C news
මංගලත් මැදමුලන චාරිකාවේ.. මහින්ද සමග සාකච්චා.. ගෝටාටත් සුභ පතා එයි..

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා හම්බන්තොට මැදමුලනේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට 26වනදා රාත්‍රියේ ගොස් තිබේ.

චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අභාවය වෙනුවෙන් පැවති සත් දින බණ සඳහා සහභාගී වීමට ඒ මහතා මෙසේ ගොස් ඇත.

මැදමුලන නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා සමග මුදල් ඇමැතිවරයා කෙටි සාකච්චාවකද යෙදිනි.

ආපසු එන ගමනේ දී මංගල සමරවිර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයාගේ අභාවය නිමිත්තෙන් දුර බැහැර ගෙවාගෙන මැදමුලන නිවස වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

නමුත් දැනට වසරකට පමණ පෙර හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරියක් මියගිය අවස්ථාවේ නුගේගොඩ පිහිටි ඇගේ නිවසට පැමිණ අවසන් ගෞරව දක්වන්නට රජයේ සැලකිය යුතු ප‍්‍රධානීන් කිසිවෙකු සහභාගි නොවීමද විශේෂය.

224 views

12 Comments to “මංගලත් මැදමුලන චාරිකාවේ.. මහින්ද සමග සාකච්චා.. ගෝටාටත් සුභ පතා එයි..”

  1. Hari says:

    Mongalaya num gedharakata wadhdha ganda hondha gobilek neme.

  2. Dakune haadaya says:

    Meka Dakkama $18bn thiyana thana FCID eka hondatama danna bawa sure.

    Hahahahahahahahahahahahaha

    Aho ekadipathiyek paradu yahapaalana samanala viplawaya 😂😂😭😭😭😭

  3. harsha says:

    ඉස්සර මාතර මන්ගලයි මහින්ද විජේසෙකරයි වලි දා ගත්තහම බේරන්න එන්නේ මහිනද.. මහින්ද කියන්නේ යකෝ උබලා රන්ඩු වෙන්න එපා.. නිදහස් පක්ශේ නායකත්වය අපිට කවදාවතම ලෑබෙන්නේ නෑ ඒක අයිති වලව්වට කියලා.. පස්සේ මහින්ද නම් ඒක කඩලා රජ වුනා.. මන්ගලටත් රජ වෙන්න පුලුවන් වෙයිද.. මෙයාල කොහොමත් හෑමදාමත් හොද යාලුවෝ තමයි…

  4. Asaranaya says:

    ඇතුලෙත් ගිනි ,පිටත් ගිනි ඇති බව අවමන්ගලයා ඔප්පුකර පෙන්වයි

  5. kith says:

    It seems snakes are creeping into your house, sir. So please be careful.

  6. සීගිරි says:

    රාජපක්ෂ ජනතාවට අම්බුඩ ගැස්සුවා ….යහපාලන ගොයියෝ රාජපක්ෂ ගස්සවපු අම්බුඩේත් විකුණන තැනට බන්කොලොත් වෙලා…
    දෙයියෝ පය ගහන්න බය තැන මෝඩයින් පිනුම් ගහනවලු…. රාජපක්ෂ නම් අලි මෝඩයා ලංකාවේ මුලු ණය තුන් ගුණයක් කලා….රනිල් මෙෙත්‍රි මොන්ගල් දෙපල මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා ….මේ අපරාධ වලට තමන්ව ජනතාව කවදා හරි එල්ලාවි කියලා මේ මෝඩයින්ට හිතෙන්නේ නැතුව ඇති.
    කරන කලට පව් මීරිය මී සේ …විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ…

  7. Puransisku says:

    Athi bihisunu rakshasayek Lankawa kara peminemin sitee. Api sewoma parana virasakakam amathaka kara dama samgi wemu. (Komiunist Prakashanaya nam granthaye wakyayaki sulu sanshodanayaki).

  8. Ravi.k says:

    Managala is doing game within government . Now he is fed up this govt.he is doing all measures to unpopuralize this govt.thru taxes and other fees.
    And not allowing any salary increases.

  9. සුරේනි සෙනරත් says:

    මූ ආයි පනිනායි හදන්නේ. ගන්න නම් එපා. මූ ආවොත් පොහොට්ටුව විනාශයි.

Main News