මංගල මිය ගිය බවට වාර්තා…

August 18, 2021 at 12:40 pm | lanka C news
මංගල මිය ගිය බවට වාර්තා…

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි සමාජ ජාලවල වාර්තාවක් පල වෙමින් තිබේ.

කෙසේ නමුත් රෝහලේ ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ එම වාර්තා අසත්‍ය බවත් දැඩි සත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්වය සාමාන්‍ය අතට හැරෙමින් ඇති බවත් හෙට දිනය වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කල හැකි වනු ඇති බවත්ය.

කොරෝනා ආසාදිතව රෝහලට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඒ මහතා දින කිහිපයක්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

303,776 views

37 Comments to “මංගල මිය ගිය බවට වාර්තා…”

  1. KG says:

    Munta owa kiyala wedak nee..mun bayyoneh..rajapassage ath deka sakthimath karanna kiyana eka witharai munta ehenne

  2. කුඹුක්කණ් says:

    රෝහල් ප්‍රකාශකයා අමු අමු වේ කෙබර ඇද බාන්නෙක් බව කාලය විසින් ඔප්පු කරන ලදි.

Main News