මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි..

August 25, 2021 at 10:00 am | lanka C news
මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි..

කොරෝනා ආසාදනයෙන් අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගි වූ 3660 වැඩසටහනක් සහ ඔහු සම්බන්දෙන් වූ මතකය පිළිබඳ දෙරණ මාධ්‍යවේදිනි දිල්කා සමන්මලී මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

සමරවිර මහතා සහභාගි වූ එක් වැඩසටහනකට පෙර කිහිප දෙනෙකුගේ බියගැන්වීම් ද සිදු වූ බව ඇය එහිදී කියා සිටියි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

—-

ඔව් ඔහු වෙනස්..එතුමන් මා ඇමතුවේ සමන්මලී යන නමින්.වසර 14 ක 360 වැඩසටහන් ඉතිහාසය තුල(අතර මැද වසර 3 1/2 ක් හැර )500කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් සදහා සහභාගී වූ ආරාධිතයින් අතරින් සමන්මලී යන නමින් මා ඇමතූ එකම දේශපාලන චරිතය ඔහුයි.,(,බොහෝ අය කිව්වෙ ඒකත් එතුමන්ගෙ ස්ට්‍රැටජි එකක් කියල)ඒ 2007.08.26 මා මෙහෙයවූ 17 වන 360 වැඩසටහන.කීහිප දෙනෙකුගේම බියගැන්වීම් සමග කල වැඩසටහනක් නිසා ඒ වැඩසටහන මට හොඳට මතකයි.(ජයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහතාගේ වැඩසටහන ද එවැනිම එකක්)මංගලගෙන් පරිස්සම් වෙන්න කට හොඳ නෑ එහෙම තමයි ගොඩක් අය කිව්වෙ.

ඒත් වැඩසටහන අවසන් වන විට ඔහුගේ කට හොඳ නැති බව සැබැවින්ම කුමක්දැයි මා හදුනා ගෙන තිබුනා..ඒකට හේතුව ඔහු කියන්න හිතන දේ ඒ අයුරින්ම කියන කෙනෙක්.ඒ ගැන අනිත් අය මොනව හිතාවිද කියන එක එතුමට අදාල උනේ නෑ.පසුව එතුමන් විසින් කල බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ වලටත් හේතුව මේ ස්වභාවයයි කියන එකයි මගේ හැගීම.මගේ පුද්ගලික මතය (තම මතවාදය මොක උනත්)එවැනි මිනිසුන් සමග ගනුදෙනුව හරි පහසුයි.

එදා මට සුභපතා ගිය එතුමන් ඊට පසු මේ වසර ගණනාවටම මට මුණගැහෙන්නෙ අවස්තා 2ක් පමණ යි. එහෙම වෙලාවක, “කාන්තාවෝ ඔයා විදියට කතාකරන්න ,ප්‍රශ්න කරන්න ටිකක් බයයි ලංකාවෙ,ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්,good.” ඒ රූපවාහිනී වැඩසටහනකින් පිටත ඔහු මට කියූ එකම වචන ටික.ඔහු නැවත මට හමු උනානම් ඒක මතක් කරන්න මං හිතාගෙන හිටිය.ඒත් නැවත එතුමන් හමුවෙන්නෙ නෑ…

එතුමන් සෙවූ ආත්මීය නිදහස එතුමන්ට හිමිවේවා…

– Dilka Samanmali FB

321,172 views

40 Comments to “මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි..”

  1. අපේ යුතුකම says:

    කරුණාකර මේ මල්පොන්නයාගේ ද්‍රෝහී මුහුණ දාලා පොන්නයෝ ෆෝම් කරන්න එපා මුව ඉතිහාසයේ කුණු කුඩයටම යවන්න මුට තිබුනේ නැති ගුණ වයන්න කිසිම කෙනෙකුට දෙන්න එපා කෙනෙක් මු ගැන බොරු කිව්වොත් වහාම මුගේ ඇත්ත තත්වය කතා කරන්න අපි මේ සිදුකරන්නේ එකයි මු සදහා කාලිකවම මේ රටට ද්‍රෝහී වූ ජාතිද්‍රෝහී බල්ලෙක් ලෙසට ඉතිහාසයේ ලියවියයුතුය්මයි

    • Nilanuwan says:

      මතකද සමරවීර අර එස්බී සුසන්තිකා ජයසිංහට ලිංගික හිංසා සිදුකල වෙලාවේ එය බොරු කියා කියන්නට එස්බී බේරාගන්න මේ මහා මානව හිතවාදියා සුසන්තිකා කළු අප්‍රිකානු කොල්ලෙක් කියා රටේ ජනතාවගේ උදහසට පාත්‍ර උනා
      ඊටත් පසුව බුදුපිළිම බෙල්ලෙන් අල්ලාගෙන පුජා කරන්න ගෙන ගියා ඉන් පසුව ගංගාරාම පන්සල කඩන්න ගොස් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගෙන් හොඳට ඉල්ලගෙන කෑවා .මේකා තරම් බුදුදහමට වයිරකලේ නෑ ප්‍රභාකාරන්වත් . .

    • Lok says:

      ඔබ කියනකතාව හරි .කවලම් වෙච්ච මනුස්සයෙක්. ගන්න කිසිම හරයක්.කටට එන ඕනම දෙයක් කියන එක ගොන්කම මිසක් එඩිතර කම නෙවෙය්

    • Lokuge says:

      ඔබ කියනකතාව හරි .කවලම් වෙච්ච මනුස්සයෙක්. ගන්න කිසිම හරයක්.කටට එන ඕනම දෙයක් කියන එක ගොන්කම මිසක් එඩිතර කම නෙවෙය්

  2. MD says:

    ඔයාට සමන්මලී කියලා,බය නැතුව කතා කරන කාන්තාවක් කියලා ඔයාව මුරුංගා අත්තේ තියන්න ඵයා උත්සාහ ගත්තේ ඇයි දන්නේ ඔහු පමණයි.ඔයාට කාක්කයි කේජු කැල්ලයි කතාවක් මතකද?ඵමනිසා ඵයාව වර්ණනා කරන්න යන්නේ ජිනිවා වලදී රට පාවා දීලා රටේ රණවිරුවන්ට විරුද්ධව බටහිර ජාතීන් ඵක්ව අපටම වල කපන්න හදපු කෙනෙක් නිසාද?

  3. සමරිසි තරුණ කැල says:

    ආමේන්…!!!

  4. Open mind says:

    නිවහල් චින්තනය ඇති අයගේ අදහස් පමණක් බලා සතුටු වෙමු.

  5. Wedak nene says:

    සමාවන්න මෙහෙම කියනවට.

    මංගල දිල්කට හොදට ඇරලාද කොහෙද. මේක සිංහල බෞද්ධයන් ගේ රටක් නෙවෙයි කියලා කිඋව පාහර බල්ලෙක් මංගල කියන්නේ. සක්කිලි වේසිගෙ පුතෙක්. ඕකා මක බෑ උන ඒකමයි හොඳ.

    • Lasantha Janaka says:

      නියම සිංහල බෞද්ධයෙක්ගේ භාෂාව..බුදුන්ගේ.ධර්මයේ මූලික හරයවත් දන්නෙ නැති කෙනෙක්…බුදු දහම බේරා ගත යුත්තේ මොවුන්ගෙන්.

Main News