මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි..

August 25, 2021 at 10:00 am | lanka C news
මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි..

කොරෝනා ආසාදනයෙන් අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගි වූ 3660 වැඩසටහනක් සහ ඔහු සම්බන්දෙන් වූ මතකය පිළිබඳ දෙරණ මාධ්‍යවේදිනි දිල්කා සමන්මලී මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

සමරවිර මහතා සහභාගි වූ එක් වැඩසටහනකට පෙර කිහිප දෙනෙකුගේ බියගැන්වීම් ද සිදු වූ බව ඇය එහිදී කියා සිටියි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

—-

ඔව් ඔහු වෙනස්..එතුමන් මා ඇමතුවේ සමන්මලී යන නමින්.වසර 14 ක 360 වැඩසටහන් ඉතිහාසය තුල(අතර මැද වසර 3 1/2 ක් හැර )500කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් සදහා සහභාගී වූ ආරාධිතයින් අතරින් සමන්මලී යන නමින් මා ඇමතූ එකම දේශපාලන චරිතය ඔහුයි.,(,බොහෝ අය කිව්වෙ ඒකත් එතුමන්ගෙ ස්ට්‍රැටජි එකක් කියල)ඒ 2007.08.26 මා මෙහෙයවූ 17 වන 360 වැඩසටහන.කීහිප දෙනෙකුගේම බියගැන්වීම් සමග කල වැඩසටහනක් නිසා ඒ වැඩසටහන මට හොඳට මතකයි.(ජයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහතාගේ වැඩසටහන ද එවැනිම එකක්)මංගලගෙන් පරිස්සම් වෙන්න කට හොඳ නෑ එහෙම තමයි ගොඩක් අය කිව්වෙ.

ඒත් වැඩසටහන අවසන් වන විට ඔහුගේ කට හොඳ නැති බව සැබැවින්ම කුමක්දැයි මා හදුනා ගෙන තිබුනා..ඒකට හේතුව ඔහු කියන්න හිතන දේ ඒ අයුරින්ම කියන කෙනෙක්.ඒ ගැන අනිත් අය මොනව හිතාවිද කියන එක එතුමට අදාල උනේ නෑ.පසුව එතුමන් විසින් කල බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ වලටත් හේතුව මේ ස්වභාවයයි කියන එකයි මගේ හැගීම.මගේ පුද්ගලික මතය (තම මතවාදය මොක උනත්)එවැනි මිනිසුන් සමග ගනුදෙනුව හරි පහසුයි.

එදා මට සුභපතා ගිය එතුමන් ඊට පසු මේ වසර ගණනාවටම මට මුණගැහෙන්නෙ අවස්තා 2ක් පමණ යි. එහෙම වෙලාවක, “කාන්තාවෝ ඔයා විදියට කතාකරන්න ,ප්‍රශ්න කරන්න ටිකක් බයයි ලංකාවෙ,ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්,good.” ඒ රූපවාහිනී වැඩසටහනකින් පිටත ඔහු මට කියූ එකම වචන ටික.ඔහු නැවත මට හමු උනානම් ඒක මතක් කරන්න මං හිතාගෙන හිටිය.ඒත් නැවත එතුමන් හමුවෙන්නෙ නෑ…

එතුමන් සෙවූ ආත්මීය නිදහස එතුමන්ට හිමිවේවා…

– Dilka Samanmali FB

322,093 views

40 Comments to “මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි..”

  1. Polgahawela says:

    Ape rata Hoda මිනිසුන් අපිව දාලා ගියාම එතන හැමදාම හිඩැසක් මබට නිවන් සුව…..

    • sumathi says:

      “එවැනි මිනිසුන් සමග ගනුදෙනුව හරි පහසුයි”. ඒක නම් ඇත්ත. ඒකනේ ජිනීවාවල කට්ටියත් දශකයකට අධික කාලයක් අපේ රටේ විදේශ ඇමතිල හරහා කරගන්න බැරි උන වැඩේ එතුමත් එක්ක පහසුවෙන්ම ගනුදෙනුව කරගත්තේ. තව අවුරුදු 5ක් එතුමා ඒ පුටුවෙ හිටියනම්මේ වෙනකොට අපේ හමුදාවෙ ලොකු පුටු ගණනාවක් පැහැදිලි සාක්ෂි නැතිව හිරේ. එතුමා එල්ජීබීටී කට්ටියත් එක්කත් පහසුවෙන් ගණුදෙනු කරලානීතිගත කරන්න පනත් හැදුවා. මාතර පාරෙ උද්ඝෝෂණය කරපු අයට කුරුඳු පොලුවලින් පහසු ගනුදෙනුවක් කරා. රෑ ගෙදරට පැනපු හොරත් පහසුවෙන් විෂ්කි බ්‍රැන්ඩි ගණුදෙනුවක් එතුමත් එක්ක කරා.

    • ප්‍රශාන් says:

      ඔව් ඇත්තටම එතුමාගේ අරමුණ වුනේ ලංකාව ඇෆ්ගනිස්ථානය වගේ බිඳවැටුණ රටක් කිරීමයි. එම කලකිරීමෙන් එතුමා අපා ගතවුණා.

      • Saman says:

        මංගල කල ලොකුම වැරද්ද 2005 ශ්‍රීලනිප තුළ මහින්දට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා ගැනීමට කල සටනට නායකත්වය දීමයි.

      • john the baptice says:

        ඔව් බන් දැන් මේ රට ජපානෙටත් වඩා දියුනු වෙන එක සක්‍රයටවත් නවත්වන්න බෑ.

    • Saman says:

      මේ ඩිල්කාත් බෝන් එගේන් එකෙක්.ඉතින් උන් යටින් කැමැතියි ඕනෑ එකෙකුට බුද්ධාගමට අපහාස කරනවා නම්.කෙලින්ම හොඳ කියන්න බය නිසා වරෙන් හොරෝ කථා කියනවා හරි කෙලින් කථා කළ මනුස්සයෙක් වගේ.

  2. සිරි says:

    සමන්මලීට තිබුනනෙ එතූමට ‘පින්සිරි’ නමින් කථා කරන්න.දැන් ඉතිං මක්කටැයි ඔව්ව දොඩලා.

    • Yasantha De Silva says:

      සමහර ලෝකේ ගැන වැඩිමනත් නොදන්නා මෝඩ පණ්ඩිතයෝ හිතන්නේ ලිබරල් මතවාද හරි හිප් කියල ඒවගේ අදහස් කිව්වම තමා බුද්දීමතෙක් වගේ පේනවා කියල හැබැයි උන් දන්නේ නෑ පොලිටිකලි කොරෙක්ට් ලිබරල් මතවාද අද බටහිර ලෝකයෙන් විසිවෙමින් පැවතින බව .අද මුළු යුරෝපෙම ජාතිකත්වයට තල්ලු වෙමින් යනවා ඇමරිකාවෙත් තත්වය එකයි ට්‍රම්ප් ගේ පරාජය තාවකාලිකයි ඔවුන් හෙට අනිද්දා ඉස්ලාමිකයන්ගෙන් කනකොට ඔය ලිබරල් මතවාද තිබෙන අතලොස්සගේත් ලිබරල් අදහස් බඩ යනවා දිල්කා වගේ අය හිතන්නෙත් මංගල සමරවීර වගේ නරුම වාදී අදහස් තිබෙන මිනිස්සු මාර පොරවල් කියල ඔය වගේ උන් පුද්ගලික චරිත වනතාක් රටට වැඩි හානියක් නැහැ නමුත් දේශපාලනය කරන ඔයජාතියේ උන්ව මේ රටින් තොලොංචි කරලා දැම්මේ නැතිනම් රටට හානියක් .රටේ ඉෂ්ටදෙවතාවෝ අපිට කරන්න බැරිවූ දේ කළා උන්වහන්සේලාට පින් සිදුවේවා .මුට දැන් සනීපයි කියල නිව්ස් එක ආවම හිතට ඇතිඋනේ ලොකු කගාටුවක් නමුත් දෙවියෝ මහජනතාවගේ දුක දැක්කා

      • ගොන් බයියා says:

        ඔව් මචෝ දැන් මේ රට දියුණු වෙන එක වලක්වන්න සක්‍රයටවත් බෑ. අපේ රාජපක්ෂ හාමුලා ඒක කරනවා සත්තයි.

      • බුද්දිමත් Yasantha De Silva says:

        බඩු මිල වැඩි වෙලා මහජනතාව විඳින දුක දැකලා ඉශ්ට දේවතාවෝ මංගලව මැරුවා. දන් බඩු මිල අඩුවෙයි හෝ ගාලා. දෙවියනට ස්තුති වේවා. ආමේන්

      • ගෞම් ඊයාරාජ් says:

        ඔය හැල්ලට කෙටි පිලිතුරයි උබට දෙන්න තියෙන්නෙ , ලංකාව වගේ හමදාම “දියුණු වන ලෝකයේ ” ඉන්න රටවලට , ලොකෙට ණය වෙලා ,හෙල , යක්ඛ ,රාවන , බොදු කම ආරූඪ කරගෙන , ගොං බෛයි හැතිකරේ අන්දන එවුන්ට ,මංගල ගේ කනට ගැහුවත් ඇත්ත කියන සහ කරන “හිප්” එක ෆැඩ් එකක් නොවෙන්න පුලුවන්. ඔන්න ඔය කරුනම තමයි ලංකාව හැමදාම වලපල්ලට යන්නේ සහ ගියේ . අද වියසනකාරී තත්වයක් ඇතුලේ , හෙල බෞද්ධ ,චන්ද පදනෙම් ආපු මොල හතවල් ,විරුවෝ ,ආධ්‍යාත්මික නායකයො , පට්ට පජාත වෙලා. ඔන්න උබලගේ දශක ගානක පට්ට පම්පොරීයේ හෙලුව…😂😂😂

        • Yasantha De Silva says:

          IYARAJ ගුඑන්පි සජිත් පාටි උඹලා ඉතින් කියවලා ,ඉගෙනගෙන ලබාගත් දැනුමක් නෑ කිසිම අදාලත්වයක් නැති මෝඩ කතා කියන්න විතරයි දන්නේ .නව ලිබරල් වාදය කියන්නේ මොකද්ද කියල දන්නේ නැති මෝඩ ගෙම්බෝ යක්ඛ හෙලරාව ගැන කතා කරනවා .මෝඩ හරකෝ ප්‍රථමයෙන් නව ලිබෙරල් වාදය කියන්නේ මොකද්ද කියල ගූගල් කරලවත් ඉගෙන ගනින් ජාතිකවාදය කියන්නේ මොකද්ද යුරෝපයෙන් එංගලන්තය වෙන් වුනෙත් තවත් යුරෝපියානු රටවල් වෙන් වන්න සුදානම් වෙන්නෙත් ඇමරිකාව නැවත ට්‍රම්ප් වෙත තල්ලු වෙන්නෙත් රුසියාව චීනය මුල් කරගෙන වෙනම බල කේන්ද්‍රයක් ඇතිවෙන්නේ අයි කියල ඉගෙන ගනින් . cont,,,

        • Yasantha De Silva says:

          IYARAJ .උඹලගේ මහා බුද්දීමතෙක් කියල හිතාගෙන ඉන්න ගෑනු ඇඳුම් මහපු පිම්පි පොන්නයාත් උඹල වගේම නුගත් .උත හිතාගෙන හිටියේ ඇමරිකාව යුරෝපය තමයි ලෝකය කියන්නේ කියල .දැන් ඒ ලෝකය ඉවරයි .අද මේ රටේ තරුණයන් ජාතිකත්වය සොයායාම අහම්බයක් නෙවෙයි ඒ ලෝකයේ නව ජාතිකතවය කේන්ද්‍ර කරගෙන ඇතිවන නව ලෝක සනස්කෘතියක ආරම්භය යෝහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය මිලියන් 50ක් හිට් වෙන්නෙත් ,සහන්ගී හන්සන්ජලි ,අධිමාත්රා වගේ තරුණ ගායකයන් ,සංගීත කණ්ඩායම් ලෝකයේ ජනප්‍රිය වෙන්නෙත් මේ නිසා ලෝකය එකක් වනවා වෙනුවට නව තාක්ෂනය සමග ලෝකයේ අනන්‍යතාවන් ශක්තිමත් වෙමින් යන බව තේරුම් ගන්න බැරිවෙච්චි තොපේ පිම්පියා හැදුවේ සිංහල බෞද්ද සංස්කෘතිය දියකරලා හරින්න මේ රටේ ආර්ථිකය සුද්දාට පාවල දෙන්න මෙරටේ ජනතාව සුද්දාගෙන් එළවලු පවා එනකම් බලා ඉන්න දරන ජනතාවක් කරන්න

  3. % ජෙප්පා says:

    හොඳ වෙලාවට කොරෝනා කාලයේදී මරණයට පත් උනේ. නැති නම් මිනිසුන් කිරිබත් උයලා පාරට දානවා පියානෝ මැරුන වෙලාවේ කරා වගේ. කලින් දාපු මංගලගේ මරණ ප්‍රවෘත්තියට පිටු දහයකටත් වඩා මිනිස්සු ශාප කරලා තිබුනා. කොතරම් බලවතකු උනත් රට පාවා දීපු මිනිහෙකුට අත්වන ඉරණම මේක තමයි.

    • Sahann says:

      Maruname ape unte u kerepu Gon Kan okkoome amethekai.Mate nam mi ambe jara yakek

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මමනම් කිරිබත් උයයන්න ලෑස්ති වුනා. හාල් පොල් වල ගනන් දැකල තරු විසි වුනා බන්.

  4. DINESH says:

    මංගල ඔබ මාතර අපට හොඳ මිනිහෙක් .මොකද ඔබ යමක් කියාදී මියගියා .එ දේශපාල kayanta කීවේ .ගෙනියන්නෙ මතකය විතරයි .මුදල් ගෙනියන්නෙ නැ.ඔබ හම්බකර ගත්තේ නැ.බුදුසරණයි🙏 නිවන්සුව ලැබේවා

    • සුදු කුණු චරිතය says:

      උඹලා පවු බන් මාතර වැල්ලේ පැල්පතක ඉඳන් කොටනවා බෝලාගේ පොන්න රජා බොල්ගොඩ වැව අයිනේ මහා මන්දිරයක් හදාගෙන ගල්කිස්සේ බිච්බෝයිස්ලා තියාගෙන ගමට ඇවිල්ල උඹලව හොටලෙකට අරගෙන යන ගමන් කියනවා මට ගෙයක්වත් නෑ මෙයා කියල මොකද උඹල ගොඩේ නිසා දැන්වත් නැගිටපන් ඔය සිහිනයෙන් ඕකා මේ රටේ ජනතාවගෙන් හොරකාපු මුදල් ගණන් බලන්න බෑ

  5. සමයං says:

    දැං බැලුවම උන්දැත් කරුණා නිධානයක් බොල.

    • kotuwe Tharaka says:

      අනේද කියන්නේ මචන් .මු වගේ හොරෙක් ගැන ලිව්වම ඒවා පලවෙන්නේ නෑ ඊයේ ලියපු කොමෙන්ටුව පලඋනේ නෑ

      • බූරු පුතානෝ සජීයා says:

        රාජපක්ෂලට තමා හොරු කියන්නෙ. මංගලට ඇමරිකාවෙ තරු 5 හෝටල් 10ක් තියෙනව.

  6. Amda says:

    තුනුරුවන් ගැන විශ්වාසයක් නැති අයට නිවන් සුව ලැබෙන්නේ කොහොමද? යන අපායක ෆන් එකක් ලැබේවා

    • සිංහල බන්ඩා says:

      ඔව් බන් ඕකා ලොකු සාදුලා සාමනේර හිමි වරුන්ට අතවර කරනව කිව්ව. පට්ටපල් බොරුනෙ

  7. Sura says:

    දැකීමත් අපුල වුණා ඒ දවස්වල ; ඒ. රටේ අනාගතය ගැන නොසිතා, කෙටිකාලීන ව ජජනප්‍රිය වෙන්න ගත්ත විසදුම් නිසා වෙන්නැති.
    නමුත් වියෝව ආරංචි වුණා ම නම් දුකක් ඇති වුණා.
    ඔබට පැතුවා වූූ සැපත, සැනසුම ලැබේවා !!!!!!!

    • Nishni Gorod says:

      අනේ උඹේ ලිබරල් අලේ .අපිටනම් එහෙම අමාරුවක් ආවේ නෑ එකම දුක ඕකා මැරෙන්න ඉස්සරවෙලා දතක් ගැලවිලා යන්න ගහන්න බැරිවෙච්චි එක හැබැයි ඕකා තව කලක් හිටියනම් චාන්ස් එකක් ගන්න තිබුනා නමුත් ආරංචිය ආව වෙලාවේ ඇතිඋනේ පුදුම සතුටක් අර කවුද කිව්ව්ව වගේ lcnews ආටිකල් එක දෙපාරක් තුන්පාරක් කියවල බැලුවා මේක බොරුවක්ද කියල .අවාසනාවට ලොක් ඩවුන් නැත්නම් රතින්ඥ්යා පෙට්ටි කීපයක් ගෙනල්ල අර ප්‍රේමදාසට කළා වගේ පත්තු කරනවා
      නිකන් ප්‍රබුධ්ධයා වෙන්න බොරු කියන්න එපා බන් ඇත්ත කියන්න පුරුදුවෙයන් .මුණ පෙන්නන්න බැරුව හිටි එකා මල ගමන් හදිසියේ ඌ සාධු කෙනෙක් උනාද රටට විනකළ සක්කිලියාම නේද ?

  8. sathya says:

    කරුණාකර සමරවීරගේ හොර වැඩ ගැන ලියපුවා පලකරන්න ඊයේ පෙරේදා ඉපදුනු උන් මේවා දැනගතයුතුයි

  9. Sauna Solitude says:

    Why doesn’t any one talk about Mangala’s involvement in Satana editor Rohana Kumara during Chandrika’s time. He was the media minister and used state media to cover it up.

    • nilupul says:

      ඇත්තටම මචන් අපි සියල්ලටම මංගලගේ ඒ කුප්‍රකට අතීතය අමතක උනා චන්ද්‍රිකා යුනේපි පාක්ෂික රූකාන්ත හා චන්ද්‍රලේඛා ගේ ගෙදරට මැරයෝ යවල චන්ද්‍රලේඛා ගේ කොණ්ඩය බුගාන්න ..සටන පත්තරේ ලේකකයෙක් මරා දමන්න මංගලගේ දායකත්වය ගැන ඒකාලේ කතා කළා .බලය තිබෙන කාලයට පිම්පියා හැසිරුනේ මහා ලොකු චන්ඩියෙක් වගේ .මට තිබෙන ලොකුම කනගාටුව ඔකාගේ කම්බුල ඉදිමිලා එන්න කනේ පාරක් ගහන්න නොලැබීම එත් දැන් දුකක් නෑ රටට උනේ සෙතක්

  10. Sirisena Yatawara says:

    Many of telecaster in TV outlets are politically no -sense, of which are uneducated and does read that political of Locally & world. That is how ours political system in operation in key media of TV.s island . She has been authorized an issues a certificate to late Mangala Samaraweera after he left our plant.

    • Sirisena Yatawara's student says:

      gud englis rytin saar. ven is yuvar nekst inglis klas. i com kivkly.