මංගල උණුසුම් හාදුවක් දී රවීට සුබ පතයි..

May 25, 2017 at 1:20 pm | lanka C news
මංගල උණුසුම් හාදුවක් දී රවීට සුබ පතයි..

නව විදේශ ඇමතිවරයා ලෙස වැඩ බාර ගත් රවි කරුණානායක මහතාට නව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් උණුුසුම් හාදුවක් දෙමින් සුබ පතා තිබේ.

කරුණානායක මහතා විදේශ ඇමතිවරයා ලෙස අද දිනයේ වැඩ බාරගත් අවස්ථාවේ මෙසේ සුබ පතා ඇත.

52 views

13 Comments to “මංගල උණුසුම් හාදුවක් දී රවීට සුබ පතයි..”

  1. අයි වන් says:

    පව්! මෙයාගෙ පුරුද්නෙ, ඇයි ඔයාල හිනාවෙන්නෙ.

Main News