මංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම්…

April 30, 2021 at 1:22 pm | lanka C news
මංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම්…

එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ආදී සියලු මහජන ඒකරාශී තහනම් කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම තතනම සති දෙකක කාලයකට බල පැවැත්වෙන බවත් ඉන් අනතුරුව සමාලෝචනයෙන් පසු තීරණයක් ලබා ගන්නා බවත් ය.

පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

57,439 views

17 Comments to “මංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    චැහ් මේ ඇරගෙන උන්න ටිකේ වෙසක් ජනරාශියත් ඉවර කරලම ඔය තීන්දු තීරණ ගත්තනම් කොරෝනත් බය වෙයි හෙළයොන්ගෙ නිර්භීත කම වයිරස් එකකට වත් බය නැති ජාතියක් කියාල

    • මාක්ස්වාදී ජෙප්පා says:

      වෙසක් කෙසේ වෙතත් මැයි පෙලපාලි තියන්න ඕනෙ කියල අපේ 1%කේ බුද්ධිමත් සහෝදරවරු කිවුවා.

      • Golubella says:

        Appatasiri menna maxwadi jeppa kiyana anduwe redi apullanna eliyata awilla. Anduwa kujeetha wenakota hengena minissunta anduwe weradi amathaka wenakota eliyata ena golu bella. 😀

        • මාක්ස්වාදී ජෙප්පා says:

          අපි පොහොට්ටුව දිනවපු නිසා තොපි අවුරුදු කෑව.

    • ගොබ්බයියා says:

      හත් ඉලව්වේ සති අන්තයට ඉඩ දීලා, සඳුදා වෙනකම් ඉන්නේ මොකද මේ තරම් දරුණු වෙලා තියෙද්දී. මොන ගොබ්බ ආණ්ඩුවක්ද අප්පා මේක…

  2. DENZIL says:

    Keyawanawa vetaraye .kawa apa rata .

  3. Yapa says:

    Weddings තියන්න දෙනව මයි කියපු නිසා ඔක්කොම payments කරා. ලක්ෂ 30k විතර. Kalin කිව්වනම්. ආයේ අවුරුද්දකින් වත් ganna වෙන්නේ නෑ. May 3 wedding date එක තිබ්බේ. 😪

    • වයි දිස් කොලවෙරි says:

      සල්ලි ඉල්ල ගන්න.
      දෙන්නගෙ අම්මලා තාත්තලා එක්ක පොටෝ එකක් ගහගන්න. නිකන් අපරාදෙ වෙඩින් වලට වියදම් කරණ සල්ලිත් ඉතුරුයි. හොද චාන්ස් එක.

      • Yapa says:

        සල්ලි ආයේ ඉල්ලුවත් refund දෙන්නේ නෑ. Wedding එකක් ගන්නේ 1 i. අවුරුදු 11 love කරලා wedding එකක් ගන්නේ නැතුව කොහොමද?

    • පූට්ටුව ට පූ දීපු සුමනා අක්කා says:

      අනිවාර්ය යෙන් ඇට නම ලස්සේ බයියෙක් නේද ? ඔය සල්ලි FD එකක පොතේ දාලා තියාගෙන වෙඩින් එකක් නොගෙනම කසාද බැඳලා අවු දෙකකින් , පහකින් විතර මට කෝල් එකක් දියන්. අනිවාර්යෙන් මාව හොයන් ඇවිත් මල් තියලා වදින්නේ.

      • Yapa says:

        FD වල දාන්න පිස්සුද බං? ලක්ෂ 30k නම් අවුරුද්දෙන් දෙකෙන් හොයන්න පුළුවන්. අවුරුදු 11k love 1 . බැන්ද කියලා වෙනස් වෙන්න දෙයක් නෑ. බැඳලා වගේ තමයි හිටියේ 😂😂

    • RED BULL says:

      ඇයි බං ඔච්චර වියදම් කොරන්නෙ ඔය මගුලට.එදා වේල කන්න නැති උන් කොච්චර ඉන්නවද​?අනික කසාද බැඳපු දා ඉඳන් මැරෙනකම් උඹ ඔය ණය ගෙවන්නත් එපායැ,ඕකට කියන්නෙ පඩ ෂෝ.

  4. Hora Gudda says:

    Pawathina COVID vairus winasayen, ithama pahadiliwa penadekyak thamai, Lankawa wani kuda rataka, janagahanaya, million 22 kak pamanai, enamuth dan COVID palanaya kara ganda baruwa, jarawa hama thanama gaganda wela thiyenne, rata bankoloth wela, ape punchi lassana Lankawa , Cheenata denda wela thiyenne, api pathkaraganna, olamottala, moda, meeharak, paha pass, hora, minimaru, sallalala, thrasthawadi, kudu, kassippu MPs saha mathi/ Amathila nisa bawa, danwath ape ugath, Lankikayanta Therenda one.

  5. මොහොමඩ් says:

    පල්ලිට නීති?

  6. kawinda says:

    mehema konaha konaha indala behe. rate sahal kehe. minissunta kanna bath uyanna sahal nehe. hemathenama kadawala sahal nehe. thada theerana aragena minissunta kanna badu welanda polata daanna. Covid paalanaya kranna weni weni hitha hithaa theerana ganna giyoth janagahanayen wedi pirisak miyayai. nagaraanthara gamana sancharana nawathaapalla yakune. marana sankyaawa ihala yanawa neda..?

  7. chamath says:

    ඇයි තහනම සදුදා ඉදන්.

    හෙට අනිද්දා කාගෙ වෙඩිමටද යන්න තියෙන්නේ

Main News