මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

May 4, 2021 at 9:20 am | lanka C news
මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බවට සමාජ ජාලවල ආසන්න දින කිහිපයේදී වාර්තා පල විය.

නමුත් එම චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු සඳහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම තවමත් පාසල්වියේ දැරියන් බවයි.

ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය සමග පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

107,479 views

22 Comments to “මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…”

  1. අලුත් පුවත් says:

    අසත්‍ය පුවත් නිර්මණය කර පසුව ඒවා ඇසත්‍ය බව කීමද පුවතකි…!

    • Thilak says:

      ඔව් ඒනිසා දැන් කිසිම ප්‍රවෘත්තියක් විශ්වාස කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

      • Jepi buster says:

        එහෙම නිව්ස් එකක් ගැන අපි දන්නෙ නෑනෙ හමුදාපති කියනකම්

    • Ishan Liyanage says:

      බොරුව කොතනද ජෙප්පො එතන. තූ නොදකින් මේ ජෙප්පො නම්

      • Nalin says:

        FB එකේ ක්‍රෝධයෙන් බොරු මඩ posts හදලා දෑමෙ අංක එක ජෙප්පො තමයි. හමුදාපතිතුමා කොවිඩ් වලින් මිනිස්සු බේර ගන්න දිවා රෑ නොබලා වෙහෙසෙනවා. මේ ජෙප්පො එතුමාටත් බොරු මඩ posts හදනවා. මුන් නම් මිනිස්සු වෙන්න බෑ. ලබන සැරේ ජෙප්පන්ට 3%ත් නැති වෙනවා sure.

  2. සජිත් JVP මිතුරු කැල says:

    අපිව ඇප නැතිවෙන්නම 3% ට බැස්සුවට අපි ඉන්නේ අපිට චන්දෙ නොදීපු හැම එකා එක්කම ක්‍රොදයෙන් සහ වයිරයෙන්. ඒක නිසා අපි බොලා හැම එකාටම ඇත්ත නැත්ත නොතකා මඩ ගහනවා, ගරහනවා.

    • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

      අපි කිවට මම

      • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        ඇයි මම??

  3. dev says:

    ow samaja madya wala mada gahanna set ekak innawa. unta padi denawa ekata

  4. මහ මොළකරු says:

    එක රටක් එක නීතියක් චීනුන්ට හා ප්‍රභූන්ට පහසු සුපිරි නීතියක්. ආයිබෝ වේවා මහ රජාණෙනී

    • ජෙජ්පට අං තටිටුවක් ජාතික ව්‍යපාරය says:

      එකමත් එක කාලෙක මගුල් වලට අරලිය ගහ මැදුරත් දුන්නා ඒකාලේ වෙන නිතියක් තිබුනේ

  5. banda says:

    welcome sir, you are doing a great job for our people. you are eligible for one of Sri Lanka future presidents. take care sir..

  6. NuwanJ says:

    ජනතාවට ශක්තිය දෙන්නෙ අපේ හමුදාපති තුමා. මේකෙන් පෙනවා බුකිය බේගල් පතුරවනවා කියලා..
    ජනතාවගෙ චිත්ත ධෛරය ඇතිකරන්න මෙතුමාගෙ අවංක කැපවීම ඉතාම ඉහලයි.
    එතුමා ඇතුලු ආරක්ෂක හා සෞඛ්‍ය අංශයෙ සැමට අපේ අපහාරය. !

  7. NoCorena says:

    “Kala Nohakkak Nomatha”! Namuth awuruddata kalin, awama washayen district atharawath sancharanaya thahanam keruwanam, lankawatama duk vindinna wenne naha. Asaadithayo wedi wenneth naha.

  8. P.D Goonawardena says:

    එහෙම කලත් ඒකට මොකද ඉතින්……කාගෙද පුපේ ඉත්තෑවෝ යන්නේ…

  9. saman says:

    කිසිසේත්ම නැත. බොරු චෝදනා කරන්න එප ප්ල්ස්

  10. චන්ඩි කොල්ලා says:

    බල්ලෝ බිරුවට හඳ බිමට වැටෙන්නේ නෑ කියල කතාවක් තියෙනවනේ! අපේ හමුදාපතිතුමා මේ උපහැරණය දැනටමත් කීපසැරයක් ඔප්පුකර පෙන්වු සැබෑ වීරයෙක්.මෙවැනි ජාතියේ පිනට උපන් වීර පුතුන්ට මඩ ගවන අපහාස කරන එවුන්ට රිටර්න් එක එන්නේ පොලියත් එක්ක!