මංගල එජාපය අතහරී..? දේශපාලන පිම්මකට සූදානම්..?

January 4, 2020 at 12:02 am | lanka C news
මංගල එජාපය අතහරී..? දේශපාලන පිම්මකට සූදානම්..?

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

ඔහු මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කරනු ඇතැයිද එම වාර්තා වල දැක්වේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ඔහුගේ සමීප දේශපාලන ආධාරකරුවන් සමඟ සිදුකර ඇති බවද ඔවුන් සඳහන් එම වාර්තා තව දුරටත් කියයි.

69,939 Viewers

26 Comments to “මංගල එජාපය අතහරී..? දේශපාලන පිම්මකට සූදානම්..?”

  1. Sadda says:

    Apita nam me hipatuwa thambayakatawath epa.

  2. Kurundugahamada says:

    ලන්කා පුක්දී පකෂය !

  3. අමාරුව තද වූ විට සිටුවා වාඩිවීමට ගල් ඉන්නක් කරට දී මේ නපුන්සක පාපියව රටින් නෙරපමු.

    හිලක් ඇති බෝට්ටුවකට දමා හිල් ටින් එකක් අතට දී මුහුදට බිලි දෙමු.

  4. ඇත්ත යථාර්ය says:

    මෙයා ‌ෙමොන පක්ෂයකටවත් එපා. ‌ෙමෙයාගේ පක්ෂය එක්ස්ත් සමනළ පක්ෂය. ලකුණ සමනළයා

  5. Hukaris says:

    Aney aney Mangalayi, thoge piyano beela mala, mathara rest housiye udey indan bonawa, thige liver ekath onna ae lede hadila wagey.
    Muuna idimila, bada lokui.

  6. gamarala says:

    සමනලයන්ට අපේ රටේ තැනක් නැහැ

  7. sakwithi says:

    lakuna mala
    ankaya 5
    mala paha thama…

  8. CHAMINDA - SADA STF says:

    can you please get lost……. please
    many Thanks

  9. Parakum says:

    After Gota became the Prez lot of Cheewaradharees has come out from the woodwork, and demanding various things, some going about SLAPPING other religious people. These extreme Cheewaradharees were always SILENT whenever a UNP govt comes to power. UNP listen only to Venerable SANGHA only, not to these Cheewaradharees in Safron robes.

Main News