මංගල එජාප ෆේස්බුක් මඩ බලකාය කැදවා මත්පැන් සාදයක්.. ආණ්ඩුවට කුඩුවෙන්න ගහන්නැයි උපදෙස්..

December 5, 2019 at 12:00 pm | lanka C news
මංගල එජාප ෆේස්බුක් මඩ බලකාය කැදවා මත්පැන් සාදයක්.. ආණ්ඩුවට කුඩුවෙන්න ගහන්නැයි උපදෙස්..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා ක්‍රියාකරුවන් පිරිසක් කැඳවා සාදයක් පවත්වා තිබේ.

ඉදිරි මැතිවරණය පැවැත්වෙන කාලසීමාව වන වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ මතයන් සමාජගත කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වැලිගම මැරියට් හෝටලයේදී මෙම සාදය පවත්වා ඇත්තේ ඉකුත් ඉරිදා දිනයේදීය.

ඉහල තත්වයේ මත්පැන් සබයන ලද සාදයේදී ඇමතිවරයා ඇතුළු පිරිස නර්තයේද යෙදුනු බව වාර්තා වෙයි.

57,687 Viewers

21 Comments to “මංගල එජාප ෆේස්බුක් මඩ බලකාය කැදවා මත්පැන් සාදයක්.. ආණ්ඩුවට කුඩුවෙන්න ගහන්නැයි උපදෙස්..”

  1. praba says:

    මංගල කියන්නේ මේ රටට ඇතිවුන පිලකාවක්. මේ වගේ ජරා මිනිස්සුන්ට එක සිංහලයෙක්වත් ජන්දෙ දෙන්න එපා. මේ මිනිහා මේ රට විනාශ මුඛයට ගෙනියනවා කාල කණ්නි පෙරේතයා

    • අපි ශ්‍රී-ලන්කන් says:

      මංගල සමරවීර කියන කෙනා සිංහල ජාතියටත් බෞද්ධ ආගමටත් හරියට වෛරය කරන
      කෙනෙක් කියල පේනවා… පුනපුනා කියන එකෙන් පේන්නේ ලේවල උඩුදුවන වෛරයක් බවයි.
      දකුනේ ඉපිදිල චීවරයට මෙතරම් ගරහන්නේ ඇයි කියලා මුස්ලිම් ජාතිකයෙක් වන මටත් මගෙ
      යාලුවන්ටත් පුදුමයි.
      හැබැයි මෙයා අපේ ආගමට මේ විදියට හෑල්ලු කලානම් පැය 24 න් 💀💀💀!!

    • lolla says:

      Pilikawak nam Hondin ho narakin Eya iwath Kala Yuthuya…..

  2. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    Mangala always doing correct thing to people , all one day will understand , he is a gay person , real gentleman,

    • sara says:

      Umbath gay kiyalai apita nam hithenne???

      • "ගල්-ඔය" ගෙලිඔයා 🐷 says:

        තිරිසන් සතා කාපු කටින් අසූචි නොකයි
        කාපු කටින්ම අසූචි ලෙව කන්නා මංගලයි
        රංගන බංඩාරයද ලෙව කකා එය අගයයි
        ඒඩ්ස් පතුරවන්නෝ රටේ කවුද ඔබ දකියි

    • country man says:

      Did he do the right thing to you, ASS HOLE. Keep your secrets to your self.

    • Palle says:

      Gentleman and a gay in one sentence? Or is he a gentlegay?

    • අක්බාර් ලොක්කා says:

      ඌ උඹෙත් ඇරියද?

    • කිරිමෙල් says:

      How do you know “Mangala always doing correct thing to people”? With any first hand experience?

    • ලක්වැසියා says:

      We can understand what type of person you are by this comment.

  3. MANA says:

    Gay Person…How come real Gentleman ????? hikis

  4. ගිය පාර මඩ ගහන්න ගිහිල්ල ෙකළවගත්ත. තවත් ගහපල්ලා. ඉතිරි ටිකටත් ෙකළවගන්න

  5. Priyankara says:

    Prajathanthawadayato api garu karanawa, ath Janapathithumani, mewage apathayanta suduvan ekak ewwath kamak naha,

  6. ලක්වැසියා says:

    ඔය වගේ බල්ලො තමයි මේ රට කන්නෙ.

  7. රටවැසි says:

    කුඩු වෙන්න ගහපල්ලා , පස්සේ කූඩු වෙයල්ලා .

  8. මංගල යූඇන්පියට ලැබුනු වෙස්වලාගත් සාපයකි..
    ඉදිරි මැතිවරනයේදී යූඇන්පී ඉතිරි සිංහල, බෞද්ධ චන්ද ටිකත් මොහු විසින් ‘සාඩම්බරයෙන්’ කඩා දමනු ඇත්. එසේ බලන කල මොහු පොහොට්ටුවට වලාගත් ආශිර්වාදයකි..

  9. Raterala says:

    මෙවර අපි අවමංගලයාගේ මලගමත් පවත්වා මෙි ලෝකයෙන්ම ඔය වල් පෙරේත තක්කඩියා සමග උ⁣ගේ කල්ලියේ අවසානයක් දකිමු .

  10. අක්බාර් ලොක්කා says:

    ලබන ඡන්දෙට ඉල්ලුවොත් සංගයාවහන්සේලා ඇතුළු සියළු බෞද්ධයන් මාතරට ගොස් මූට විරුද්ධව කැන්වසින් පාරක් දමා මේකාව දේශපාලනිකව කුඩුපට්ටම්කර දැමිය යුතුය

  11. George says:

    I thought he is leaving Srilanka for good. Anyway people don’t believe what he says, ignore him. People like him they haven’t got a dignity.

  12. සුනිල් අත්තනායක says:

    Deshapalana washayen Blalanna epaa me Napunsaka thirisatha ape ratata athi mahath karadarayak ….!!! me napunsaka satha deshapalanayata genawe chandrikaa kiyana walaththu bebadu gahaniya ….ekitath saapa wevaa muoota chande dunna hama ekatama saapa wevaa…muwa marannawath kawruth nahane kalakanniya wena rataka nam muoo karala thiyena horakam ,saha jathika apahasa walata hire inna ona ekek…???

Main News