මංගල කියූ ගම් පෙරලිය දැන් ඉවරයි… යුගාන්තය එන තෙක් රටම නොඉවසිල්ලෙන්….
May 15, 2018 at 8:40 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
ගමේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් “ගම්පෙරලිය“ ව්‍යාපෘතිය ළඟදී ම අරඹන බව මුදල් ඇමතිතුමා කියනවා. එතුමා නොදන්නවා වුණාට ගම් පෙරලිය 2015 ජනවාරි මාසයේ සිදු වුණා. දැන් තිබෙන්නේ කලියුගය. ළඟ දී ම යුගාන්තය එනවා. යුගාන්තය එන තුරු තමයි මුළු ජාතියම ඇඟිලි ගනිමින් ඉන්නේ කියන එක අපි මුදල් ඇමතිතුමාට මතක් කරනවා. ගම්පෙරලිය කලියුගය සහ යුගාන්තය කියන තුන් ඈඳුනු නවකතා මාටින් වික්‍රමසිංහ ශූරින් රචනා කලේ මේ සිරිසේන – රනිල් යුගය කලින්ම දැකලා කියලායි අපට නම් හිතෙන්නේ.
– අරවින්ද අතුකෝරල
ඔහොම්ම ඕකුන්ගේ “භව තරණය” ත් කරල දුන්නට අපේ මොකුත් අමනාපයක් නෑ.
නියම කතාව. ඒ අය “භව තරනය” කරල උනත් යන්නෙත් අපායට.
Dear Udaya,
We trust you. We know what you say is correct.But this long march to the victory
is not that easy.This is because Dear you will have to march with corrupt politicos in your side,let alone
the other side.
Most of these fellows has their own agendas.They only think about them.You must remember the No Confidence
Motion against PM.
So be vijilent.Be careful about your own group. Don’t worry. Weare with you. Good Luck.
Samalingika Peraliyath evary.
‘Kolu’ Yugaya!!!
ගම් පෙරලිය නෙවෙයි, ඕක පෙම්(සම රිසි) පෙරලිය! 64 හතර වතාවක් දෙනියායට, උඩින් “ගලා ගිය” පෙම් පෙරලිය!!
නගරය කාලා දැන් ගම කන්න යන්නේ කාලකන්නි