මංගල කෙලින් වෙයි.. කරූ අන්දොස් වෙයි.. අලූත් අගමැති පත් කීරිමේ දේශපාලන නාටකයේ තිරයේ පිටුපස මෙන්න..

February 28, 2018 at 12:06 am | lanka C news
මංගල කෙලින් වෙයි.. කරූ අන්දොස් වෙයි.. අලූත් අගමැති පත් කීරිමේ දේශපාලන නාටකයේ තිරයේ පිටුපස මෙන්න..

පසුගිය පලාත් පාලන මැතිවරණය පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමගම ආණ්ඩු වෙනසක් වගේම අගමැති වෙනසක් ගැනත් ජනතාව අතර කතා බහට ලක් විය

මේ සිදුවීම රටපුරා විවිධ පුවත් මවන කතාන්දරයක් බවට පත්වු අතර මාධ්‍ය මගින් විටින් විට පරස්පරයන් සහිත ප්‍රවෘත්ති පලවිය

මෙහිදී රනිල් වික්‍රමසිංහත් නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාලගේත් නම් කියවෙන්නට විය. විශේෂයෙන් මධ්‍ය තුලින් නව අගමැති ළෙස නිමල් සිරිපාල පත් කරන නිරන්තරයෙන් කියැවිණි.

නමුත් අභ්‍යන්තරයේ සිදු වූයේ මීට හාත්පසින්ම වෙනස් වෙනස් සිදුවීමකී. මෙකී රහසිගත සිදුවීමේ පිටපත ප්‍රබල දේශපාලන චරිතයක් සතුය.

තිරයෙන් පිටුපස අගමැති භූමිකාව ගැන කතාව –

එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ තුලින් ඔවුන්ගේ එකගතාව මත නම් යෝජනා වී තිබුනේ වෙනත් දෙදෙනෙකුගේය. ඒ කථානායක කරු ජයසූරියත් මුදල් හා ජනමාධ්‍ය ආමාත්‍ය මංගල සමරවීරය.

ඔවුන් දෙදෙනා යෝජනා වීමට මූලිකම සුදුසුකම වූයේ ඔවුන්ට දුෂණ හා වංචා චෝදනා නොමැති වීමයි.

මේ දේශපාලන සෙල්ලම සිදුවන අතරතුර සිදුවීම් සියල්ල දන්නවායැයි පවසන සමහර ඇමතිවරුන්වත් දැන සිටියේ නැත.

සියළු පාර්ශවයන් කරූ ජයසූරියට හෝ මංගල සමරවීරට අගමැති ධූරය බාරගන්නා ලෙස ඉල්ලීම් සහ බලපෑම් කළ අතර ප්‍රබල දේශපාලන චරිත කීපයක් මංගල හා කරූ මුණගැසි කෙසේ හෝ අග්‍රාමාත්‍යධූරය බාරගන්නා ලෙස ඉල්ලීම් කලද කරූ ජයසූරිය සිටියේ වැට උඩය ගම්දෝ නොගම්දෝ යන දෙගිඩියාව කරු අවුල්කර තිබුනද ඔහු මේ ගැන තීරණයක් ගැනීමේ අපහසුතාවයකින් පසුවිය.

මංගල සමරවීර කෙලින්ම පවසා තිබුනේ “මම ඉන්නේ රනිල් එක්ක ඒනිසා මට අගමැතිකම බාරගන්න බෑ“ යනුවෙනි. මංගලගේ මේ තීරණය ගැන සමහර පුද්ගලයිගේ සිත් අමනාපයන් ඇති වූවද තවත් අය පවසා තිබුනේ මංගලගේ ප්‍රතිපත්ති ගැන සතුටුවන බවය.

කෙසේ හෝ අවසානයේ කරූද අග්‍රාමාත්‍යධූරය ප්‍රතික්ෂේප කලේය.

ඉක්බිතිව අගමැති මෙහෙයුම ව්‍යර්ථ වු බැවින් නැවත රනිල්ම අගමැති ලෙස පත් කිරීමට සිදුවිය. මාධ්‍යට වගේම දේශපාලනයේ බලවතුගේ රුධිර පීඩනය වැඩි කරමින්ද දේශපාලන චරිත අන්දවමින් නිමල් සිරිපාල ද සිල්වා ඉදිරියට දමා ගෙන ගිය දේශපාලන නාටකය නිම වූයේ එලෙසිනි.

– lankanext

10 views

11 Comments to “මංගල කෙලින් වෙයි.. කරූ අන්දොස් වෙයි.. අලූත් අගමැති පත් කීරිමේ දේශපාලන නාටකයේ තිරයේ පිටුපස මෙන්න..”

  1. Janadharie says:

    This is a completely misleading news.
    I never, ever believe that the Joint Opposition agree to make Mangala the PM as he is the number one
    enemy of SL and the SL armed forces.

    • ගුණේ අයියා says:

      අපි යථාර්තය තේරුම් ගත යුතුයි. ගෝඨාභය දේශපාලනයට ගෙන ආ යුතුයි. ඔහු වටා 113 ගැනීම අපහසු නැ. මෛත්‍රී SLFP තුලින් එතනට තල්ලු කල යුතුයි. සිංහලයා හතරට කැඩුනම උනුත් සුළු ජාතියක්. SLPP / UNP / SLFP / JVP

    • kamalasirikuruwita says:

      ජනතාවනි ! ඇස් ඇරලා බලාපල්ලා !!! !මේ කැබිනෙට් මාරු , රනිල් එලවිලි , සයිටම් නාඩගම් , මැති ඇමතිවරුන්ගේ කචල් කසිලි බිසිලි , බොරු චෝදනා අටවා මිනිසුන් රිමන්ඩ් කිරීම්, කොහේ හෝ වෙච්ච දුෂණයක් අපචාරයක් මිනීමැරීමක් වැනි සිල්ලර නිව්ස් වලින් මුල් පිටු පුරවද්දී , ජනතාව ඒවා බල බල අන්දොස්වී ඉන්නා අතරේ
      කාටත් හොරෙන් ” එක්ටා ගිවිසුම “,
      රට හා රටේ නිදහස පාවාදෙන නීති ,
      රටේ දේපල පිට රට එවුන්ට කුණු කොල්ලයට විකිණීම ,
      රටේ ජනතාවගේ දේපල විතරක් නෙවෙයි වතුර ටික පවා සුද්දන්ට විකුණන බිස්නස් කෙරෙනකම්
      මහා බැංකු මංකොල්ලය ,
      රට බෙදෙන රට විනාසවන නව ව්‍යවස්ථා මගඩිය වගේ
      දේවල් කාටත් හොරෙන් , කාගේත් අවධානයට හොරෙන් පාර්ලිමේන්තුවට ගනැල්ල හෝ නොගෙනැල්ලා නීති බවට හරවා ගන්නකන් නොඉඳ මුන්ගේ නාඩගම් වලට වඩා ඔය කිව්ව දේවල් ගැන අවධානයෙන් හිටපල්ලා !!!!!!!!!

  2. SINHALESE wake up soon & send this eelam yamapalana DRAMA actors HOME [apayata] NOW.

    • සිංහල ජනතාව says:

      අපිට ඉන්ග්‍රීසි බෑ බන් ඕක සිංහලෙන් කියපන්.

  3. nandagupta says:

    Mangala is efficient man but a liar. He is the one who spread the falls information about $18 billion dollar deposits of the previous president Mahinda Rajapakse. This is something people will not forget. That will haunt him for rest of his life. People should have to think about their integrity before open their mouth. It shows that he is ready to lie again and again, it is a major character flaw. Leaders have to be strong and truthful no matter what. Could not consider him as a good leader who can run a country. Also he was involve in the UNHR activities, which are very detrimental to the sovereignty of Sri Lanka, in order to make the LTTE diaspora happy.

  4. Kamal says:

    අර මොකාටද එකාටත් කියන්න දේවල් තිබුණා. පෙරලුනු පිට හොදයි කියනවා..

  5. Nalaka says:

    2020 හංසයා කරූ….

    • Asaranaya says:

      අවමන්ගලයා උගෙ කෙලින් වෙච්ච ඒක ගල් කොල්ලෙල් අල්ලන් පොලිශ් කරවා ගන්නවා, හීන් බබා සියාගෙ වක් වෙච්ච එක පඹයගේ ඇඟේඋල උල ඉන්නවා, පඹයට ජොලිය මුන්ටත් ජොලිය

  6. hitan@hutan.com says:

    මංගල කෙලින් වෙයි..
    කරූ අන්දොස් වෙයි..
    සිරිපාල මඤ්ඤං වෙයි..

  7. අකිල says:

    මංගල කෙලින් වෙයි….. ඇයි Mr. මනහරවත් අහලින්, පහලින් ගියාද?

Main News