මංගල ටෙලිපෝනය අතහරී.. නැවතත් එජාපයට… මහ ලේකම්කමටත් යෝජනා වෙයි..

August 23, 2020 at 11:20 am | lanka C news
මංගල ටෙලිපෝනය අතහරී.. නැවතත් එජාපයට… මහ ලේකම්කමටත් යෝජනා වෙයි..

හිටපු ඇමති මංගල සමරවීර මහතා සමගි ජන බලවේගය සමග තිබූ දේශපාලන සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම පාහේ මේ වනවිට අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔහුට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා ආරාධනා ලැබී ඇති අතර සම්බන්ධයෙන් මෙතෙක් ඔහුගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.

හිටපු ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා වෙනත් පුද්ගලයෙක් ගෙන ඒම සදහා යම් මැදිහත්වීම් කරමින් ඇතැයිද ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

46,396 views

8 Comments to “මංගල ටෙලිපෝනය අතහරී.. නැවතත් එජාපයට… මහ ලේකම්කමටත් යෝජනා වෙයි..”

  1. Nimal R says:

    මැරිච්ච අලිය වල දමන්න අවමංගල නියම සුදුස්සා . මෙව්වා අහල පනපලයන් පෙරේදා කියුවලු.

  2. Nimal says:

    සමනලයා මංගල හා රනියා

    • Suren says:

      This is the ideal time for the UNP to rise from the dust with a good Sinhala Buddhist leadership.If they are going to take back these idiots then it will be the same old UNP & never again will come back to power. Why don’t they realize this.Mangala is good to shout & run dirty mud slinging campaigns but from the opposition. But the party he is with will never succeed to come to power.

  3. GAMINI SENANAYAKE says:

    No one including MANGALA can bring UNP up because no national figure is within party now. What happened to the New stream that are to be built up by MANGALA and he had told earlier that he will retire from politics at the age of 65.

  4. UNP GAL IBBA says:

    හොඳම තේරීම මංගලයා තමා සුදුස්සා????

    • හැදුන්නෙත්ති says:

      ජවිපෙ අපේ සහයෝගයත් මන්ගලට තමයි.

      • බන්ඩා says:

        ලොල්ලා ලොල්ලන්ට එකතු වීම ස්භාවිකය්

      • බන්ඩා says:

        ලොල්ලා ලොල්ලන්ට එකතු වීම ස්භාවිකය්. අලියාගෙ නැට්ටෙඑල්ලිලා සුවර්ගයටම පලයව්