මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..

February 5, 2019 at 5:30 pm | lanka C news
මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..

පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව අද දිනයේ යලි ඉවත් කරගෙන තිබේ.

ඇමති රවුෆ් හකීම් මහතා මේ බව තහවුරු කලේය.

මේ අනුව නැවත වතාවක් චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සේවයේ පිහිටුවා ඇත.

වැඩ වර්ජනයේ නියුතු රේගු වෘත්තීය සමිත සදහන් කරන්නේ චාල්ස් මහත්සිය යලි පත් කිරීම ලිඛිතව දන්වන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

412 views

28 Comments to “මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..”

  1. Hora Wedata thitha says:

    Maasa 3 kata witharai eyaawa den path karala thiyenne. ithin mayi maase eyaawa yawaawi. ithin meka dinumak nemei. officially gedara yawanna thawath kumantranayak witharai. thawa maasa 3 kin balamu wena dey

  2. gadol says:

    දැනට වරායේ තිබෙන කරුන්කා ගම්මිරිස් වලට වහාම බදු අය කරගන්න ඒ අයට නඩු දමන්න

  3. david milibanda says:

    Re Instate Mrs. P.S.M.Charles UNCONDITIONALLY.

    Mrs. Charles kindly expose to us these Pepper, Beedi leaves & Arecanut (Puwak) Importers who destroyed our local cultivators and the politicians behind these businessmen.

  4. Sam Fernando says:

    මේ කාලකන්නියා ලංකාවේ තියාගන්න හොඳ නෑ

  5. ri mongalayawa ulatiyapaaaala.

  6. pushpakumara says:

    meya geun idire danagaha kenek

  7. Parakum says:

    Please name and shame the Politicos involved in these corrupt deals. Public should know this so that these Politicos are not sent to Parliament.

Main News