මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..

February 5, 2019 at 5:30 pm | lanka C news
මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..

පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව අද දිනයේ යලි ඉවත් කරගෙන තිබේ.

ඇමති රවුෆ් හකීම් මහතා මේ බව තහවුරු කලේය.

මේ අනුව නැවත වතාවක් චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සේවයේ පිහිටුවා ඇත.

වැඩ වර්ජනයේ නියුතු රේගු වෘත්තීය සමිත සදහන් කරන්නේ චාල්ස් මහත්සිය යලි පත් කිරීම ලිඛිතව දන්වන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

859 views

28 Comments to “මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..”

  1. ගන්ජ බන්ඩා says:

    වැරදි තීරණයකින් නිකරැනේ රටම අකර්මණ්‍ය කල ඇමටි මොංගල් වහාම ආමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය්.

    • King Bull says:

      අව මංගල !

      • "මංගල ණය ගහයි"" says:

        මිල සූත්තර එන්නේ චන්දය දුන් අපට තමයි
        කඹුරන ඇමති ඔසප් චක්කර සූත්තර තමයි
        ස්වයං වින්දනයට ලඟඳිම එයි සූත්තර තමයි
        අට පාස් උන්ට මොන ගනිත සූත්තරද තමයි

        • යොහාන් says:

          සාමාන්‍ය දනිමවත් නැති නමුත් තමාගේ අඩුව නිසා රටේ මහා සංස්කෘතියට වයිර කරන ජාතියට වයිර කරන මේ මිනිහා බලා සිටින්නේ රට කොටියාට භාරදිමටයි .මොහුගේ මැටි මොලයට අනුව එය මහා වීර කමක් මහා ප්‍රබුද්ද කමක් මොකද මුන් ඔක්කොම අර හිලරි ගෑනි මෙන් ලිබරල් මත දරන පොලිටිකල් කරෙක්ට්නස් කියන උග්‍ර මානසික රෝගයෙන් පෙලෙන පිරිසක් .
          අද බටහිර ඔය පොලිටිකල් කර්රෙක්ට් කම නිසා සුද්දන්ට තමන්ගේම රට අහිමි වීගෙන යනවා ජර්මනියේ අද සංක්‍රමනිකයෝ ජර්මන් කාරයන්ගේ ගෑනු දුෂණය කරනවා ජර්මන් කාරයන්ව පිහිවලින් කපනවා .ඒ අස්සේ මේ අපේ ගොබිලා එන්ජිඕ කාරයෝ එක්ක එකතුවෙලා අපිටත් පොලිටිකල් කරෙක්ට් වෙන්න බණ කියනවා ,එදා යුද්දේ එපා කියල යුද්දෙට විරුද්දව තවලම් ,සුදුනේලුම් කරලා අපිව බෝම්බ වලට බිලි කලේ මෙන්න එම්මන්ගල සමරවීර කියන මිනිහා .මොහු ඇමැතිකමට නුසුදුසුයි

          • Nagasinha says:

            දැක්ක නේද…. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මොහුට හිමි බලතල යොදා මොහු කතා වදක්ක කරන්න ගිය හැටි. ඒ වගේ තමා මේ ආණ්ඩුවේ අනික් ඒවාත්. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හිමි බලතල භාවිතා කරලා රට විනාශ කරණවා.

    • අයේන්ද්‍ර says:

      මංගල සමරවීර යනු මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනාකරන නමුත් සිතේ හිට්ලර් වාදී අදහස් තිබෙන නිරතුරවම තම මතයට අනුව ඉතාම අමනොඥ්ය තීරණ ගන්නා සහ එම තීරණ ඉතාම එකාදිපති ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සියලුම උත්සාහයන් ගන්නා හැඳිමිටේ නුවන වත් නැති දේශපාලකයෙකි .
      මේ ඇන ගැනීම ඔහුගේ පළමුවෙනි ඇන ගැනීම නොවේ ඔහු දේශපාලනයට පැමිණි දා සිට කලේ හිට්ලර් මෙන් තම මනෝ ලෝකයේ තිබෙනා අදහස් ක්‍රියාත්මක කිරීමට යාම සහ ජනතාවගෙන් ඇන ගැනීමයි .
      එදා චන්ද්‍රිකා දවස සමලිංගික සමුළු දකුණේ හෝටල් වල පැවැත්වීමට ගත උත්සාහයේ සිට චන්ද්‍රිකාගේ ෆෙඩරල් යෝජනා බලෙන් රට මත පැටවීමේ උත්සාහයේ සිට ගංගාරාම පන්සලට අයත් ජිනරතන කාර්මික විද්‍යාලය ඉවත් කිරීමේ උස්ත්සහයේ සිට ,බොරැල්ලේ බෝදින් වහන්සේ ඉවත් කිරීමට උත්සාහ ගැනීමේ සිට
      අද දක්වා ඔහු ඇන ගත්වාර අනන්තයි .
      ඔහුගේ දේශපාලන උපක්‍රමය නම් බලය තිබෙනා පුද්ගලයාට ඉතාම සමීප වී තම පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව රටක් ජාතියක් විනාශ කිරීමට කටයුතු කිරීමයි .ශ්‍රිලංකාවේ දේශපාලනයේ සිටින පච රණවක හා සමාන හානියක් රටට කරන පුද්ගලයා මොහුයි

      • බන්ඩා says:

        හරියටම හරි.

      • බුද්ධික says:

        ඇත්ත සමනලයා උනාට මිනිහ ආණ්ඩු බලය තියෙනකොට වැඩකරන්න යන්නේ තමා “පොර”කියල හිතාගෙන ඇඟේ වැදුනත් ගවු ගානක් විසිවෙන මිනිහෙක් උනාට කටේ නරිවාදම සහ බලය ත්‍රස්තවාදී ලෙස පාවිච්චි කිරීම අතින් මිනිහා නොම්මර 1 තමයි .ඇමති කමේ දිවුරුම් දුන්නා විතරයි ක්‍රිෂාන් කුරේ කියල මිනිහෙක් ලේක් හවුසියේ සභාපති කමට දාලා එම පුද්ගලයා හරහා භිෂණය මුදාහැරියේ මංගල .ස්වාධින රුපවාහිනියේ කරපු අලුගුත්තේරු වැඩම ඇති මේ මිනිහාගේ ක්‍රමය ගැන සාක්ෂියට .මේ මිනිහට ඇමතිකම් දෙන්නේ මොන එහෙකටද ?කිසිම කෙනෙක් කියන දේ ඇහුම්කම් නොදෙන මේ මිනිහා ආණ්ඩු වට්ටවන මිනිහෙක් .එදා මහින්ද මුගේ පුකට පයින් ගහල එලෙව්වෙත් මහින්දගේ රජයට පිටින් මිනිහගේ හිතේ තිබෙන කොටින්ට 13ට එහා ගිය බලයක් දීමට ඉන්දියාවට පොරොන්දු වීමට ගිය නිසයි.
        මේ පුද්ගලයා සමනලයා උනාට බලය ලැබුනොත් අති බයානක පුද්ගලයෙකු වෙනවා එනිසා මොහු ඇත්තටම කියනවානම් අපේ මාෂල් ලොක්කාට වඩා බයානකයි .මොහුව දේශපාලනයෙන් ඉවත් කිරීම මාතර මිනිසුන්ට බාරදීම සුදුසු නෑ .මොකද මාතර සමනල්ලු ගොඩක් ඉන්නවා වගේ වදාම සුදුසු රටම එලියට බැහැල මේකාව ප්‍රතික්ෂේප කිරීම .මේ දවස්වල වියාපාර වලට මේ පුද්ගලයාගේ වැරදි තීරණය නිසා සිදුවූ හානියට පවුද්ගලිකව වන්දි ඉල්ලලා නඩු දමන්න .
        ජනදිපතිතුමනි මෙම පුද්ගලයා ඇමැතිකමින් ඉවත් කරන්න මොහු සුදුසු ටේලර් සාප්පුවකට

      • Janaka says:

        කලු සුද්දන්ගේ බත් බැලයෙකී

      • sithmal says:

        එහෙම උනත් පොර ඇමතිකම් දරපු ගොඩක් අමාත්යOශ මිනිහ හැදුව. උදා: ටෙලිකොම්, තැපැල්.. මේව ලාබ ලබන ආයතන කලේ මේ මනුස්සය. අද මිනිස්සු පොරකනව ටෙලිකොම් එකට පනින්න.

    • kasun says:

      me napunsakayata ara napunsakayata oya samanala raanata rata jaathiya agama gana mona takeemakda. okkunta ambuwak daruwek innawai ithin. okkunta Gahanna ona maradane Maalakkalata kiyala.

  2. sanidu sooriarachchi says:

    Good trend. Well done.

  3. Gotaimbara says:

    Thank you trade unions. Now go ahead with the investigations and bring the culprits to book. Jayawewa!

  4. sakalabujan says:

    Mongal Mangala

  5. kawinda says:

    Janadhipathige nihanda bawa nisa agamethige hewana yata indan wada pennanna hadana goo waddo emataya. me ekeki.. munta mahajanaya uththara denna balaa sitinawaa.

  6. Janaka from Matara says:

    Mangala clearly bit dust. Congratulations to the customs officials.
    . …at least this government did not deploy the army to shoot down the protestors.

  7. පොඩි එකා says:

    වෙන රටක නං ඇමති ඉල්ලා අස් වෙනවා.. මේගොල්ලෝ කඳ පනුවෝ නිසා ඉල්ලා අස්වීම් මේගොල්ලන්ට අදාල වෙන්නේ නෑ…

    • ලලිත් says:

      අපේ රටේ මොන කුණු වැඩේ කරල මාට්ටු උනත් ඔය පාර්ලිමේන්තුවේ කෝකාවත් ඉල්ලලා අස්වෙන්නැතිබවට හොඳටම විශ්වාසයි.

  8. ඔතිත්ත says:

    මෙහෙමයි; ඔය චාල්ස් ගෑනි ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. රටට හතිරියක්. එයා ආපු දවසේ ඉඳලා කලේ රේගුවේ ආදායම අඩුවන වැඩ

  9. Lolla says:

    Pirimi Tailor la finance karanakota ohoma thamai

  10. Hooray! says:

    Mangala yanu balawath kendarayak athi ek pudgalayek pamani! Namuth Reguwa yanu balawath kendara wishala pramanayak athi niladarin sewaye yedena aayathanayaki. Thawa katha mokatada?

Main News