මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..

February 5, 2019 at 5:30 pm | lanka C news
මංගල දණ ගහයි.. කැබිනට් පත‍්‍රිකාව ඉවත් කර ගනී.. පී.එස්.එම්. චාල්ස් නැවත රේගු මහ පුටුවට.. රේගු සටන දිනුම්..

පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාව අද දිනයේ යලි ඉවත් කරගෙන තිබේ.

ඇමති රවුෆ් හකීම් මහතා මේ බව තහවුරු කලේය.

මේ අනුව නැවත වතාවක් චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සේවයේ පිහිටුවා ඇත.

වැඩ වර්ජනයේ නියුතු රේගු වෘත්තීය සමිත සදහන් කරන්නේ චාල්ස් මහත්සිය යලි පත් කිරීම ලිඛිතව දන්වන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

875 views
Main News