මංගල නිසා සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. පිරිසක් ඔහුට කුණු බැණුම් බනිති.. පරිසක් ප‍්‍රසිද්ද මාධ්‍ය හමු තියති..

May 17, 2020 at 3:26 am | lanka C news
මංගල නිසා සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. පිරිසක් ඔහුට කුණු බැණුම් බනිති.. පරිසක් ප‍්‍රසිද්ද මාධ්‍ය හමු තියති..

හිටපු ඇමති මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන ජනබලවේගය පක්‍ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම දැඩිව දොස් පවරා තිබේ.

මෙරට තුළ සංඝ කල්ලියක් සිටින්නේ යැයි මංගල සමරවීර හිටපු ඇමතිවරයා මෑතකදී
කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙසේ විවේචනයට ලක්ව තිබේ.

එම පක්‍ෂයෙන් මැතිවණයර තරග වදින හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ බෞද්ධ සමාජය අමනාප කර ගැනීම දේශපාලන වශයෙන් ඉතා අවාසිදායක බවයි.

මේ අතර එම පක්‍ෂයේ හිටපු මන්ත්‍වරුන් වන පී. හැරිසන් හා විජේපාල හෙට්ටිආරච්චි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ මංගල සමරවීර මහතාගෙන් මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක්කේය.

69 views

23 Comments to “මංගල නිසා සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. පිරිසක් ඔහුට කුණු බැණුම් බනිති.. පරිසක් ප‍්‍රසිද්ද මාධ්‍ය හමු තියති..”

  1. සරා says:

    කොහොමද සජිත්ගේ පිලේ සක්කිලියන්ගේ කතාව.මේ මොහොතේ සිංහල බෞද්ධ සමාජය විරුද්ධ කර ගැනිම අවාසියි.ඒ කියන්නේ ඡන්දය නිසා අවාසියි.නැත්නම් කමක් නැහැ.එකනේ මුං පසුගිය අවුරදු 5දි කරේ.බලය ගත්තාට පසුව හාමුදුරුවරු හිරේ දැම්මා.

    • deshappremeeeya says:

      ara siuru dagena campus yanne hamuduruwaru nemei n. ekane deshappremeee anduwa e aya hire demme neda? …

  2. Sun says:

    Remember this Mangala fellow is a real crook an agent of the network of destroying the old cultures in the world. Cannot trust this man as he is double agent of all these stupid people. We can remember he was the one who signed the consent form on his own without approval. Can we trust this idiot .

  3. Saradiel says:

    බෞද්ධ සමාජය අමනාප කර ගැනීම දේශපාලන වශයෙන් ඉතා අවාසිදායකයි සජිත් කියනවලු දැන් ඉතින් අපේ සංග නායක වහන්සේලා දැනගන්න ඕනේ මුන් අටපිරිකර අරගන සුදුවට ඇදගන මොකටද එන්නේ කියලා කපටි නරින්ට බෞද්දයෝ රවටන්න බැහැ බෞද්ද චන්ද මුන්ට බිං දුවයි.

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    නියම සැට් එක හලෝ,ඔන්න දෙනව නම් මනාප​.එකෙක් අන්ත මොන්ගල් අනික ඩබල් මොන්ගල්.මුන්ට මනාප දෙන උන් ට්‍රිබල් මොන්ගල්.කරුමෙ කියන්නෙ හලෝ එහෙම උනුත් ඉන්නවනෙ.

Main News