මංගල නිසා සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. පිරිසක් ඔහුට කුණු බැණුම් බනිති.. පරිසක් ප‍්‍රසිද්ද මාධ්‍ය හමු තියති..

May 17, 2020 at 3:26 am | lanka C news
මංගල නිසා සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. පිරිසක් ඔහුට කුණු බැණුම් බනිති.. පරිසක් ප‍්‍රසිද්ද මාධ්‍ය හමු තියති..

හිටපු ඇමති මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන ජනබලවේගය පක්‍ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම දැඩිව දොස් පවරා තිබේ.

මෙරට තුළ සංඝ කල්ලියක් සිටින්නේ යැයි මංගල සමරවීර හිටපු ඇමතිවරයා මෑතකදී
කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙසේ විවේචනයට ලක්ව තිබේ.

එම පක්‍ෂයෙන් මැතිවණයර තරග වදින හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ බෞද්ධ සමාජය අමනාප කර ගැනීම දේශපාලන වශයෙන් ඉතා අවාසිදායක බවයි.

මේ අතර එම පක්‍ෂයේ හිටපු මන්ත්‍වරුන් වන පී. හැරිසන් හා විජේපාල හෙට්ටිආරච්චි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ මංගල සමරවීර මහතාගෙන් මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක්කේය.

186 views

23 Comments to “මංගල නිසා සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. පිරිසක් ඔහුට කුණු බැණුම් බනිති.. පරිසක් ප‍්‍රසිද්ද මාධ්‍ය හමු තියති..”

  1. මහනුවර අක්‍රම් says:

    ප්‍රශ්නය “දේශපාලන වශයෙන් ඉතා අවාසිදායක” වීම විතරයි හොඳේ…… නැතුව සිංහල බෞද්ධ කම ගැන ඇති රුදාවක් නෙවෙයි…… මුන්ට ඡන්දේ තවමත් දෙන බෞද්ධයෝ නම් මිනිස්සු වෙන්න බෑ. රට විනාස කරන්නෙ මුන්ට ඡන්දේ දෙන මෝඩ සිංහල බෞද්ධයෝ මිසක් මුස්ලිම් අපිනම් නෙවෙයි.

    • නුවන් අයියා says:

      අනිවාර්යෙන්ම මංගල සමරවීර ඔය පක්ෂය ඇතුලේ දාගෙන බොරුවට ප්‍රකාශ නිකුත් කරලා ඊට පස්සේ ඌට පාර්ලිමේන්තු මන්ත්‍රී කම දීපල්ලා .ඊළඟට පක්ෂය ගෙනියන්නේ ඌට ඕනා විදියට .ඕකා රනිල් එක්ක එකතුවෙලා ගැහුවෙත් ඔය ගෙමම තමයි .රනිල් ඉස්සර හිටියටත් වඩා බවුද්ද විරෝදී උනේ හාමුදුරුවෝ හිරේ දැම්මේ මොංගල් සමරවීර ඔය පක්ෂයට එකතු උනාට පස්සේ .දැන් සජිත් එක්ක එකතුවෙලා කරන්න හදන්නෙත් ඔය ගෙමම තමයි .
      සජිත්ගේ පක්ෂය ඔය කරන බොරු නිවේදන වැඩක් නෑ පුලුවන්නම් මංගල සමරවීර පක්ෂයෙන් නෙරපලා මිනිහගේ නම මැතිවරණ ලැයිස්තුවෙන් කපලා පෙන්නපන් අන්න එතකොට අපි විශ්වාස කරනවා .නමුත් ඔට්ටුයි එහෙම නොකරන බව හේතුව මංගල සරම්විර තමයි සජිත්ගේ න්‍යායාචාර්ය සජිත්ව සිංහල බෞද්ද විරෝදී බටහිර ලෝකෙට සම්බන්ද කරන පුරුක .සජිත්ට කොටි චන්ද අරගෙන දෙන වීරයා .සජිත් කියන්නේ සිංහල බෞද්ද චන්ද රවට්ටන්න පුළුවන් කෙනෙක් කියල මංගල හිතනවා අන්න එකයි මංගල සජිත් එක්ක එකතුඋනේ .
      පුලුවන්නම් සජිත් මංගලව ඔය පක්ෂයෙන් නෙරපලා පෙන්වන්න

      • Mada Kata says:

        ara siuru dagena campus yanne hamuduruwaru nemei n. ekane deshappremeee anduwa e aya hire demme neda? kathawa dolawen gamana ………

    • Just says:

      Excellent observation.

  2. Karu says:

    දෙදරන්න මොන පක්ෂයක්ද? අවස්ථාවාදි කල්ලියක්.
    චංදයෙන් පස්සෙ පේමදාස මහත්තය සිරිස්න කුරේල ගාමිණී ෆොන්සේකලා එක්ක එදා හදපු පක්ෂය වගෙ වෙයි.
    සජිත් හීන දකින්නෙක්. ජනාධිපති කම අරන් කරන කතව පුරුදු වුණ. දැන් ඡායා කැබිනෙට්ටුවක අගමැති.එහෙම හරි ඕක ගන්න එක හොඳයි. හොඳයි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය නොවුණොත්?
    ගෙම්බො ටික පනින එක විතරයි වෙන්නෙ.

  3. අචාර්ය සැමුවෙල් ජොන්සන් says:

    සජිත්ගෙන් මංගලයගෙ මේ අමන කතාව ගැන කවුරු හරි ඇහැව්ව නං ” අපගේ අති පූජනීය, අති වන්දනීය මහා සංඝ රත්නයට… ” කියල පටන් අරගෙන, අහගෙන ඉන්න හාදයින්ට මේ යකා කියන්නෙ මොකක්ද කියල මෙලෝ අදහසක් ගන්න බැරි වුනත් බරට කියවෙන එකට එක සම්බන්ධ නැති බර වචන සෙටි එකක් අහන්න පුළුවන් වෙන ගැන නං ආයෙ දෙකක් නෑ.

  4. jackson says:

    At least those two guys have some backbones. Most others in Sajie’s party are just donkeys.

  5. Wijebahu says:

    There is nothing to condemn. What he said was true. Sanga kalli is a fact.

  6. සිංහල බන්ඩා says:

    ලඟදිම පාර්ලිමේන්තු මැතිවරණය එනවා. 🐘ට 20යි ☎️ට 30ය්. ඒකෙන් 10ය් සිංහල 20 ක් 🐪 සහ 🐅 සහ ජාතික ලැයිස්තුවෙන් 🛎. 🐅🐅 ට සහ 🐪🐪 ට වෙන වෙනම 20ය්. මෙංගල් අනිවාරියෙන්ම පරදිනවා. ආලාපාලුවත් කලවැද්දත් ටොමියත් තඹයත් තව බොහෝ පරගැත්තනුත් පරදිනවා. ඊට පස්සෙ කැඳහැලි 🐘🐅🐪🛎☎️ නඩේ ඇන කොටා ගන්නවා. 🤪

    • හිච්චිමහත්තෙයා says:

      නියම නම් සැට් එක අම්මප!
      😂😂🙄🙄

    • ටොයිය says:

      මංගලය පරදියි කියල හිතන්න බෑ.මාතර ඉන්න තම්බියො ගෙඩිය පිටින් චන්දෙ දෙයි ඕකට

  7. ඊරි යකා says:

    එය සමගි ජන බලවේගය (ස ජ බ ) නොවෙයිලු., එය මන්ගලයා හඳුන්වන්නේ සමනළ (ස ) ජයග්‍රාහි (ජ ) බලුවේගය (බ ) යනුවෙනි,
    අනේ සජිත් අයියේ ඔයාට යන කල, අවමන්ගලයා නිසා , හිතලා බැලුවොත් නරකද

  8. ANALYST says:

    Out of the 1763 reported wars,123 have been religious wars ,according to encyclopedia of wars. Have not religious priests either initiated or supported the wars like Crusades or
    Jihards?Have not the Hindu and Sikh Religious priests involved in the wars against Muslims in India? Is a taboo only to Buddhist priests to depend their more than 2560 years old culture and civilization?

  9. ANALYST says:

    Out of the 1763 reported wars,123 have been religious wars ,according to encyclopedia of wars. Have not religious priests either initiated or supported the wars like Crusades or
    Jihards?Have not the Hindu and Sikh Religious priests involved in the wars against Muslims in India? Is it a taboo only to Buddhist priests to depend their more than 2560 years old culture and civilization?

  10. Jayan says:

    Once you make a great party disintegrated merely for short term gains even without any Conrete policy, ultimately this will happen. Party depends on the quality of leaders, their real thinking and Conrete policy frame work and intelligent supporter in the background will determine the popularity and sustainability of the party. Voters definitely realize what is good and what is bad in in the time to come. Ultimately country should succeed in the longer term due to bad lesson during last few years orchestrated by few foolish politicians who will go to history.

Main News