මංගල පහදන්න බැරිව දගලන ඉන්ධන මිල සුත‍්‍රය සුසිල් මුල සිට සරලව උගන්වයි.. රටටම තේරෙයි..[Video]

October 26, 2018 at 11:20 am | lanka C news
මංගල පහදන්න බැරිව දගලන ඉන්ධන මිල සුත‍්‍රය සුසිල් මුල සිට සරලව උගන්වයි.. රටටම තේරෙයි..[Video]

මෑතකදී මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් රට හමුවේ ප‍්‍රසිද්ද කරන ලද ඉන්ධන මුල සුත‍්‍රයේ දැක්වෙන විචල්‍යන් මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැහැදිලි කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ තමන් මෙම සුත‍්‍රය පැහැදිලි කර ආකාරයට පැහැදිලි කරන්නැයි වත්මන් මුදල් ඇමතිට අභියෝග කරන බවයි.

සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හිටපු ඛනිජ තෙල් ඇමතිවරයෙකුද වෙයි.

මිල සුත්‍රයට අනුව තෙල් වැඩි වෙන හැටි – සුසිල් ප්‍රේමජයන්ත

සුසිල් ප්‍රේමජයන්ත මහතා මිල සුත්‍රයට අනුවතෙල් වැඩි වෙන හැටි පැහැදිලි කරයි…..Like Us On Citizen.lk

Gepostet von Citizen.lk am Donnerstag, 25. Oktober 2018

15,810 Viewers

8 Comments to “මංගල පහදන්න බැරිව දගලන ඉන්ධන මිල සුත‍්‍රය සුසිල් මුල සිට සරලව උගන්වයි.. රටටම තේරෙයි..[Video]”

  1. Dudley says:

    The difference is that Mangala is a damn dud and Susil is an educated man. His explanation is perfect. Hope that our next cabinet in 2020 will comprise of competent educated people like in Singapore where 25 of the 27 ministers are not mere graduates but have post graduate or professional qualifications.

    • හපොයි ඔව්, මෙයාලට විපක්ෂයෙ ඉද්දි අනුන්ගෙ සූත්තර පැහැදිලි කරන්න තේරෙනවා. හැබැයි තමුන් බලය තියෙද්දි ඒවා නොපෙනී, නොතේරී යනවා. නැත්තං 2014 ජූනි මිලෙන් බාගෙකට 2014 නොවැම්බර් වෙද්දි බොරතෙල් මිල අඩුවුනාම ඒ වාසිය තෙල් මිල අඩුකරල මහජනතාවට දෙන්න එපැයි.දුන්නෙ නෑනෙ.යහපාලනය ආපු ගමන් තෙල් අඩු කලේ ඒ නිසයි. මහින්ද දිනුවනම් මේ වෙද්දි තෙල්මිල ලීටරේ රුපියල් 200ත් පැනලා.

      • GehanKJayawardene says:

        දැන් ඉතින් උන්ට සූත්‍ර හොයාගන්ට කියන්න අසවල් එකට

      • bukipala says:

        Mili bando , danne nethi dewal karatha karanna epa. 2014 price eka $99. koi kaleda $49ta giye. 2011 2012 2013 2014 yna aurudu 4rema thibune $99ta udin. den $71, hebei den 2014ta wada gana wedie.

  2. Nuwan says:

    Dear Susil.. we all know how corrupted you are while you are the petrolium minister. You guys imported all low grade fuel. Don’t come to teach us. You are all opportunistic typical politicians. Our only hope is Wimal

  3. ජනතාව says:

    ඇමති කාලේ බාල පෙට්‍රල් ගෙනල්ලා, මාට්ටු උනාහම ෂෙඩ් වල ටැංකි වලට වැස්සට මඩ එකතු වෙලා කියලා අඳබාල උත්තර දීපු සුසිල්ගේ සූත්තරේ දැන් වලංගු වෙන්නේ කොහොමද ? වැලේ වැල් නැති මේගොල්ලන්ගේ කතා දැන් වලංගු නෑ .

  4. sithmal says:

    හෙජින්

Main News