මංගල පාලනයට එරෙහිව විරෝධතා.. කැරළි මර්ධන ඒකක කැදවයි..
December 31, 2018 at 11:20 am | lanka C news
ස්වාධීන රූපවාහිනී සේවය ජනාධීපතිවරයා යටතට පවරා ගන්නැයි බලකරමින් එහි සේවකයෝ විරෝධතා අරඹා ඇත.
සේවක පිරිස් අද පෙරවරුවේ මෙම විරෝධතාවයේ යෙදී සිටින්නේ වත්මන් සභාපතිනිය ඉවත් කොට අායතනය ජනාධිපති යටතට පවර ගන්නැයි පවසමිනි.
එමෙන්ම අායතනයට අලාබ සිදු කළ පුද්ගලයන්ට තනතුරු ලබාදීමට විරුද්ධතාකරුවන් විරෝධය පාති.
ආසන්නයට කැරලි මර්ධන ඵ්කකයන්ද කැදවා සිටී.
ස්වාධීන රූපවාහිනිය ගැසට් කර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා යටතේය.
වියවස්තාව කියවන්න ඔන ඔවා කියන්න ඉස්සෙල්ලා . 19ට අනුව ජනාධිපතිට එහෙම බලතල නෑ නේ (අපි කැමති වුනත් ඇකමැතිවුනත් ඕක තමයි වියවස්තාව ). දැන් වෙලා තියේන්නේ මෝඩයෝ ටිකක් සිරිට ලනු කැරලි පිටින ගිල්ලලා තව ගිල්ලන්න හදනවා මිනිහගේ නූගත් කම පවිච්චි කරලා. කොහොමත් සිරිට ඊලග ජනාධිපතිවරණය තියා මහචන්දයවත් ඉල්ලන්න බෑ එක වරක් වියවස්තාව උල්ලංඝනය කරපු නිසා. චන්දෙට නාමයෝජනා දුන්න ගමන් ප්‍රතික්ශේප වෙනවා.
රෙදි ගලෝගෙන ස්වාධීන වෙයන්….
ව්‍යවස්ථාවෙ මොන වගන්තියේද තියෙන්නෙ ස්වාධීන රූපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ තිබිය යුත්තේය කියල?
Aney gon harako jana maadya yatathe kiyala thamai wiyawasthawe thiyenne.
පොලීසිය ජනාධිපති යටතේ තියාගන්න පුලුවන්නම් ඇයි රුපවාහිනි චැනල් තියාගන්න බැරි. මෙයා 19 දන්නෙ සිරිකොත 19 වෙන්නඇති
Stated in Samanala Pact with the Tigers
ITN සේවකයන්ගෙ සටන සාධාරණයි
මංගලට පුලුවන්ද බුදු දහමට තැන දෙන්න. ඒක කරන්න බැ ඒක හින්දා මංගල වහාම මිනිසුන් මිත්‍යා දෘෂ්ටියේ සම්මාදම් කර මොහොතකට හරි පව් ගෙවන්නෙ නැතුව. ස්වාධින රුපවාහිණි සේවය ජනාධිපතිට බාර දෙන්න. මංගල තව අවුරුදු 2ක් වැඩිහිටි හාමුදුරු නමකින් බණ අසා තලත්තැණි වි සමනල ජිවිතය අවසන් කොට ITN බාරගන්න.