මංගල මුදල් ඇමතිකමෙන් ඉවතට..?

January 16, 2018 at 3:31 am | lanka C news
මංගල මුදල් ඇමතිකමෙන් ඉවතට..?

ඉදිරි මැතිවරණයෙන් පසුව සිදු කරන ඇමති මණ්ඩල සංශෝධනයේදී මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආණ්ඩුවට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.

රාත‍්‍රි 10.00 තෙක් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීම හා කාන්තාවන්ට ඒවායේ රැුකියා කිරීමට, මත්පැන් මිලදී ගැනීමට ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරමින් ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඉන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වෙත මුදල් ඇමති ධුරය ලබා දීමට නියමිත බවද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

92 views

20 Comments to “මංගල මුදල් ඇමතිකමෙන් ඉවතට..?”

  1. george says:

    Managala is the most genuine minister and very creative. May be he is not an expert on that subject.

  2. Samarapala says:

    කටිං ගෙ තවත් සෙප්පඩ විජ්ජාවක්