මංගල රටින් පිටවේ…

December 20, 2019 at 6:31 am | lanka C news
මංගල රටින් පිටවේ…

හිටපු ඇමති මංගල සමරවීර මහතා ‌විදේශ ගතවී ඇතැයි වාර්තා වෙයි.

දැනට දින දෙක තුනකට පෙර ඒ මහතා විදෙස්ගතව ඇති අතර ඔහු නැවත ජනවාරි මස අවසානයේදී මෙරටට පැමිණෙනු ඇතැයිද සදහන්ය.

ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඉක්මනින්ම විදෙස්ගත වන ලෙස සමරවීර මහතාට ඔහුගේ සමීපතම පිරිස් විසින් දන්වා තිබින.

200 views

9 Comments to “මංගල රටින් පිටවේ…”

  1. yvonne- chula says:

    ohomma maka bewila pala

  2. නිරීක්ෂකයා says:

    මංගල සමරවීරගේ සමලිංගික සහකරු සහ පුද්ගලික ලේකම් සමීර විසින් ගල්කිස්සේ ෆේස් බුක් සාදයකට විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී අත්ඩංගුවට ගැනුනු අතර දේශපාලන බලපාම් මත එහිදී අපරාධකරු නීති පොතෙන් ඉවත්කර වෙනත් අයෙක් ඉදිරිපත් කෙරුනා. මෙයද අධිකරණය නොමග යැවීමක්- වංචනීක ක්‍රියාවක්. වහාම මංගල සමරවීර බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දීම යටතේ අත්ඩංගුවට ගතයුතුයි.

  3. නිමල් says:

    ඇයි කුනුහරුප කියමින් හිටය ජනාධිපති මහින්දට, මෛත්‍රී ට සහ ගෝටාට , පූජිය පක්ශෙට අවලාද කියමින් හිටි මේ වසලයා සදහටම මේ රටින් තුරන් වී පල

  4. Rata Wenuwen says:

    රට අපකීර්තියට සහා රනවිරුවා අපකීර්තියට පත්කෙරු මේ අපාතයා නොහොත් ගල්ප්‍රේමියාව රටින් පිටවන්නට ඉඩහැරියේ ඇයි ?

  5. Robert says:

    Chandika samaga kumanthrana karanna England yanawa.General Election ekata.

  6. වොට්මෝර් says:

    ඉන්ගලන්තේ ලන්ඩන් නුවර ට්‍රෆල්ගාර් පැත්තේ මෑන් ඉඳලා තියෙනවා බ්‍රහස්පතින්දා මහා රෑ. ඊට ඉස්සෙල්ල වොතර්ලූ වල ලොකු නත්තල් ගහ ගාව නත්තල් කැරොල් බලමින් හිටියලු අයිස් ක්‍රීම් එකක් හප හප. ළඟ හිටි අය කවුද කියන එක හොඳ මදිනේ.

  7. ලොලිපොප් මොංගල් says:

    ඕක කොහොමත් කරන්නේ අයිස් ක්‍රීම්, ලොලිපොප් සූප්පු කරන එක තමයි. එහෙදි හොද ලොලිපොප් එකක් හම්බුවෙන්න නැතිව ඇති. ඒකයි ඔය අයිස්ක්‍රීම් එකක් හපන්න ඇත්තේ

  8. kings says:

    ඔහොම තොලොන්චිවෙල, මකබෑවිලාම පල. ආයි මේ රට පැත්තවත් බලන්න එපා

  9. kumdhar says:

    ජනාධිපතිවරණයේදී සහය දුන්, දෙමළ ඩයස්පෝරාවට ස්තූති කිරීමට යනවා වෙන්න ඇති!

Main News