මංගල-රන්ජන් නිසා ජනාධිපතිවරණය සජිත් පැරදුනා..- කිරිඇල්ල

November 21, 2019 at 12:00 pm | lanka C news
මංගල-රන්ජන් නිසා ජනාධිපතිවරණය සජිත් පැරදුනා..- කිරිඇල්ල

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මැතිවරණයේදී පරාජය වීමට ප්‍රධානම හේතු වූයේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රබලයන් විසින් මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ සිදුකරන ලද අපහාස කිරීම් බව හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන හිටපු ඇමතිවරුන් දිගින් දිගටම මහා සංඝරත්නයට සිදුකරන ලද අපහාස හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට පක්ෂය මේ තරම් මෙතරම් සිංහල බෞද්ධ ජනතාව අතර ප්‍රතික්ෂේප වූ බවද ඔහු කියා සිටියේය.

සංඝරත්නයට මෙවන් විවේචන දිගින් දිගටම එල්ල කරද්දී ද ඒවා නතර කිරීමට පක්ෂ නායකයන් ක්‍රියා නොකිරීම ද බරපතළ අඩුපාඩුවක් බව ඔහු සඳහන් කළේය.

ජනාදිපතිවරනයේදී දුන් ජනමතය අනුව නව ආණ්ඩුවක් පිහිටුවීමට නව ජනාධිපතිට අවස්ථාව දී එජාපය විපක්‍ෂයේ අසුන් ගන්නා බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් කිරිඇල්ල මහතාද භික්‍ෂූන් වහන්සේ නමකට ‘පර බල්ලා’ යයි බැන වැදීම හේතුවෙන් මෑත කාලයේදී සමාජයේ දැඩි විරෝධතා එල්ල විය.

198 views

29 Comments to “මංගල-රන්ජන් නිසා ජනාධිපතිවරණය සජිත් පැරදුනා..- කිරිඇල්ල”

  1. හෙලයා says:

    මොංගල්ලා පමනක් නෙවෙය් මුලු එජාපයම අද සිංහල බෞද්ධ විරෝධී පක්ෂයක්. සජිත්ගේ පරාජයට මූලිත හේතුව ඒකය්.

  2. SLCommunity says:

    මේ පටන් ගත්ත විතරයි ගොයියො… ඊලග චන්දෙන් තමයි මිනිස්සු උඹලව එලවන්නේ…

  3. උපාසක says:

    උන්නැහැලා ඒවා කියද්දී , පන්සල් වල පිංකැට සීල් තියද්දී, හාමුදුරුවන් හිරේ දාද්දී තමුන්නැහේ හිටියේ විපක්ෂයේ ද ආයිබෝවං .. බුද්ධාගමට විතරක් නෙවෙයි මුලු රටටම කැටුව විනේ හිංදා තමයි ඔහේලා හැදිගෑවිලාම ගියේ.

  4. Siri says:

    අනේ අප්පේ…..මේ කිරිඇල්ල උපාසක නේද….හතර පෝයටම සිල් ගත්තෙ.
    ඕවා දෙසාපිය කන්නාඩියක් ඉස්සරහට වෙලා

  5. තොත්ත බබා says:

    සංඝරත්නයට මෙවන් විවේචන දිගින් දිගටම එල්ල කරද්දී ද ඒවා නතර කිරීමට පක්ෂ නායකයන් ක්‍රියා නොකිරීම ද බරපතළ අඩුපාඩුවක් බව ඔහු සඳහන් කළේය.

    ජ්‍යෙෂ්ඨයෙක් නෙ තෝත්. විරුද්ධ නොවුනේ නිදිවැදිලද හිටියේ මෙච්චර දවස්

  6. UNP-GALIBBA says:

    ඔය උඩ රට කියන ගොබ්බයෝ තමා සුද්දාට රට ජාතිය ආගම පාවාදුන්නේ තාන්න මාන්න වලට ඒකනෙ තොපි දෙමල හා තඹියන් කියන කියන පදේට වන්නම් දහඅටම නැටුවේ පාදඩයෝ????

    • Laksiri says:

      අඩෝ මල්ලි, කිරිඅල්ලෙයා ඕකා උඩරට නෙමේ. උගේ මුලින් නම පෙරේරා. දැන් හොර කැන්ඩියෙක් වෙලා. අනේ වඳින්නම් මේ හල්පරුවෝ මෙහාට බැර කරන්ඩ එපා ප්ලීස්.

  7. ලියොන් says:

    ඕන ගොනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒත් උඹලා සේරම එකතුවෙලා ගරු සංඝරත්නයටත් බුද්ධාගමටත් අපහාස කළේ. දිට්ඨධම්ම වේදනීය කර්ම අනුව නුඹලට ඒවා පලිසන් දේවි.

  8. Angoda Buva says:

    ආ දැන්ද තොපිට තේරුණේ. තොට ගොනා කිව්වොත් ත්තටම ඒක ඒ සත්තුන්ටත් කරන අපාහසයක් වෙනව. තෝ වගේ කාළකණ්ණි මොන්ගල් පාහාරයො හඳුන්වන්න තරම් හොඳ වචනයක් සිංහල භාෂවෙ නම් නැහැ. ඒ තොපි තරම්ම පහත් විදිහට රට, ජාතිය, ආගම පාවා දීල ඒවට මේ තරම්ම නිගා කරන උන් ලංකාවෙ බිහි වෙයි කියල සිංහල භාෂාව භාවිතා කරන කවුරුත් හිතන්න නැතිව ඇති.

    තොට දැන් ඔය දෙතුන් දෙනෙකුට බෝලෙ පාස්කරල බේරෙන්න බැහැ. එකා එහෙම බුද්ධාගමට අපහාස කරනකොට තෝ නිදිවැදිලද හිටියෙ.

    තෝ නේද හිටපු සභාවෙ මහා නායකය.

    තොපි හැදුවෙ රට ජාතිය ආගමට කෙලවල හරි සුලු ජාතික ඡන්ද වලින් ගොඩ යන්න. තොපි වගේ පරයන්ට ආයෙ ආත්මයක් නැහැ.

    ගලක් බැඳගෙන පැනපිය මුහුදෙ. හැබැයි ඊට කලින් කරපු වරදට ජාතියෙන්ම සමාව ගනිල්ල.

    • sky says:

      යහපාලන ආණ්ඩුව ගත් සෑම ණය මුදලක්ම මේ හොර මැති ඇමතිලා ගසා කෑවා ඒ නිසා UNP හොර මැති ඇමැතියන්ගේ දේපල රාජසන්තක කර රටේ ගෙවීය යුතු ණය මුදල් ගෙවා රටේ ආර්ථිකය ශක්තිමත් කල යුතුයි …..රටේ ආර්ථිකයේ බර රටේ ජනතාව පිට පැවරීම වැරදියි ….මේ රට අගාදයට ගෙන ගියේ යහපාලන දේශපාලුවෝ එම නිසා ඔවුන් එයට වගකිව යුතුයි

Main News