මංගල රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..

May 14, 2020 at 10:40 am | lanka C news
මංගල රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණ දිනයේ රාජ්‍ය දේපල අවභාවිත කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට ගෙන යාම සඳහා ලංගම බස් රථ යෙදවූ බවට එල්ල වී ඇති චෝදනාවක් මත මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

ඔහුට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

495 views

58 Comments to “මංගල රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..”

  1. mali says:

    if he insulted muslims the way he did for buddhism and buddha monks ,temples his head would be on sale now with highest bid to gain.he should be put in jail for everything he did to this country culture and religion.

  2. siri says:

    moo wage napunsaka mongalayan mulichchi unoth dawasama moosalai, ratata,jathiyata agamata drohi vitharak nemei niyama pirimintath moo wage evun irshiyai mokada moota pirimi kamak nathi nisa.

  3. mahinda says:

    not only Mangala all others who misused such things be arrested

    • Runnil says:

      Yes, Pacha Ranawaka, Luckie kieraella, Malika, Raviya, Thmba hora, kukul hora are the next in the list.

  4. Chamith perera says:

    හිරේ ඉන්න කොල්ලන්ට සොරි

  5. banda says:

    නපුංශකයා ලෝක වීරයෙක් වගේ බැස්සේ. ඊට හරියන්න එතන හිටිය මොංගල් මීඩියා කාරයෝ. රට කරන්න පුළුවන් විනාශ ඔක්කොටම සම්බන්ධ හිවලෙක් තමයි ඔකත්. පොන්නයා

  6. අල්ලපු ගෙදර තිනන් says:

    සෑම බෞද්ධයාම බැලිය යුතු වීඩියෝවක්:: https://youtu.be/FaDyf8NDkSo

Main News