මංගල රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..

April 21, 2020 at 6:26 am | lanka C news
මංගල රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..

හිටපු ඇමැති මංගල සමරවීර මහතා එලැඹෙන බදාදා දිනයේ රහස් පොලිසියට කැඳවා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ දිනයේ මන්නාරම සිට පුත්තලමට ඡුන්ද දායකයන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 225 යෙදවීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 225ක් මේ අන්දමින් අවභාවිතයේ යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ සිදු කෙරේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබේ.

මෙම පැමිණිල්ලට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප‍්‍රකාරව පොදු දේපල පනත යටතේ පරීක්‍ෂණ සිදු කෙරේ.

308 views

26 Comments to “මංගල රහස් පොලිසියට කැදවයි.. පොදු දේපල අවභාවිත චෝදනා..”

  1. Waruna says:

    මුගේ තියෙන පාහර ලිබරල් මතවාදයය් , කොල්ලෝ ගහන මනසිකත්වයි සංසිඳෙන්නත් එක්ක මුට අර රේරුකානේ හාමුදුවන්ගේ ‘බෞද්ධයාගේ අත්පොත’ ‘පුන්යෝපදේශනය’ හොද බෞද්ධ පොත් දෙකතුනක් කියවන්න අතට දීලා අවුරුදු 5 කට හිරේ දැම්මනම් හරි.

  2. criminal says:

    මූට ගල් ගසාපියව්.ගල් කිව්වට වරද්ද ගන්න එපා,මූ ගහන ගල් නෙමෙයි හොඳේ.

  3. m ahinda says:

    langma thma thama ge boodaleda? meya vithrak nove anith paththe kattiyath innava egollath gamnna one

  4. Pure SL says:

    “Samanala Kalakanniya” no point and not worth to comment. Goernment has to investigate this and should take him custody.

  5. සිංහල බන්ඩා says:

    මේ සුනඛයා නේද කිව්වෙ ශ්‍රීලංකාව සිංහල, බෞද්ධ රටක් නෙමෙයි කියල?

  6. sena says:

    රිෂාඩ් නැමති පාහාරයාට මෙවැනිදෙයක් කිරිමට අනුබලදි ඇත්නම් මොහු දේහදෝහියෙක්

    රජකාලෙදුන් වද 32 දි තමයි මරාදැමිය යුත්තෙ

  7. Anti corona says:

    රටේ ප්‍රශ්න මෙච්චර තියෙද්දි, මේ ගොබ්බයෙක්ව අල්ලගෙන මේ ආන්ඩුව තවත් නාට්ටි පෙන්න පෙන්න ඉන්නව…

  8. david milibanda says:

    Parana hitapu STF lokkek wa Rs. 140,000 wwahana awa bawithayata Maa sa gananak remand eke thibba.

    Dan moota mokada karanna yanne??

Main News