මංගල-රාජිත-චතුර ගම්පහ සියළු විහාරස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ.. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ඒකමතිකව සම්මතයි..

June 5, 2019 at 6:28 am | lanka C news
මංගල-රාජිත-චතුර ගම්පහ සියළු විහාරස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ.. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ඒකමතිකව සම්මතයි..

මංගල සමරවීර, රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නටත් ගම්පහ කිසිම විහාරස්ථානයකට ඇතුළු කර නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩල විහාරාධිපති සංගමය තීන්දු කර ඇත.

ඔවුන් විසින් මහා සංඝරත්නයට අපහාස කරමින් විවිධ ප‍්‍රකාශ කරන්නේ යයි මෙම තීන්දුව ගෙන ඇත්තේ ගම්පහ සාම මහා විහාරස්ථානයේදී ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවේණාධිපති පහළගම සෝමරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති බල මණ්ඩල හමුවේදීය.

ඉදිරියේදී මෙරට සියළු විහාරස්ථානවල මෙම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද එහිදී අදහස් පල වූහ.

34,335 Viewers

20 Comments to “මංගල-රාජිත-චතුර ගම්පහ සියළු විහාරස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ.. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ඒකමතිකව සම්මතයි..”

  1. මාතර සුනිල් says:

    බයවෙන්න එපා මොන්ගලයෝ, කවුරු නැතත් මල්වත්තේ උන්නැහේ මල්වට්ටියක් අතට දීල වැදලා පිලිගනිව්.

  2. Hikiz says:

    මේ බල්ලන්ට පුදුම වයිරයක් තියෙන්නෙ
    සින්හලය එක්කයි බුද්දාගම එක්කයි
    තොපිට පෙනෙන් නෑතිද
    මෑරුන මිනිස්සු
    වදකරන අම්මලාව

  3. Tony says:

    Very good.

  4. දේවක  says:

    මුන් තුන්දෙනාට පංසල් ඇතුලට පමනක් නොව පංසල් වලට පිටින් ඇති වැසිකිලියකටවත් ඇතුලු 
    වීමට ඉඩනොතැබිය යුතුයි.

  5. Janaka says:

    this is very unfortunate situation that the responsible ministers issue time to time provocative statements and
    disgrace religious leaders. people of this country must take action against them in next election.

  6. Panda says:

    Mangalaya ape Cardinal
    Thumata apahasa karana nisa muta ape Katholika Palli valatath Athul veemata ida nodemu. Me pilibandava theeranaya kireema katholika piyavarunta bara karamu. Katholika janaya vashayen Avamangala Samaraweera HELA dakimu.

  7. Open mind says:

    බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඊර්ෂ්‍යා ක්රෝධ වයිර වපුරන තැනක් නොවේ.ඔය තැන් වලට ගියා කියලා මාර්ග ඵල ලබපු කෙනෙක් ද නැහැ.ධර්මය ගුරු කොට ගන්න.

    • Dushantha says:

      ඕකුන් කොහොමත් පන්සක පස් පාගන එවුන් නෙමෙයි. උන්ට ධර්මය්ක් නෑ. උන් NGO ධර්මය ගුරු කොට ගෙන ගෙදරට වෙලා ඉන්නෙ. මුස්ලිම් උන් නන් අනිවර්යෙන් සිකුරාදට පල්ලි යනවා.

    • Just mr says:

      Just read what Vinaya Pitaka says about such uncivilized people.

  8. SL says:

    මේවගේ දේවල් අනුමත කරන්න බැහැ ,තනිකරම බුද්ධ දේශනාවට පටහැනියි .මංගල දේශපාලනිකව ප්‍රතික්ෂේප කිරීම හැර මෙහෙම වයිර කරලා බුදුදහමේ තියෙන මුලික හරය භික්ෂුන් විසින්ම විනාශ කිරීම නොකලයුතුය .

  9. මේඝවර්ණ අභය says:

    චතුර සේනාරත්න කියන එකා ගම්පහට තියෙන ගම් පහේ නම් පහවත් දන්නෙ නැති එකෙක්.
    එහෙම එකෙක්ව ගම්පහින් පාර්ලිමේන්තු යැව්වේ ගම්පහ ඉන්න මරි මෝඩ U.N.P ගොන්නු තමයි ..

  10. Nawodhi says:

    Mangala and Cadinal has problem because Cardinal opposed for same sex marriage act.

  11. charles says:

    They try to destroy not only Buddhism. Once most powerful political party, UNP too.

  12. prasanthaaw says:

    hamuduruwo gath edithra nirbaya thiranyk apa samage govrawaya

  13. Purawasiya says:

    මුන් ප්‍රසිද්ද ඉස්තානවලට ආවම ගල් ගහල එලවන්න , හූ කියන්න ජනතාව එකතුවෙන්න ඕනි දැන් 225+1 නැ දැන් ජනතාවගේ හදවත් තුල – අපි දැන් එතනට එන්න ඕනි

  14. UVA Wellasse says:

    මුන් ප්‍රසිද්ද ඉස්තානවලට ආවම ගල් ගහල එලවන්න , හූ කියන්න ජනතාව එකතුවෙන්න ඕනි දැන් 225+1 නැ දැන් ජනතාවගේ හදවත් තුල – අපි දැන් එතනට එන්න ඕනි

  15. මාතර සුනිල් says:

    බුදුහාමුදුරුවෝත් වැරදි කල අයට දඩුවම් කලා. බුද්ධ චරිතය හරි හැටි අධ්‍යනය කරලා කතා කරන්න. රට ආරක්ෂා කිරීමට හමුදා පවත්වා ගෙන යෑම, වැරදි කරුවන්ට දඩුවම් කිරීම බුදුන් අනුමත කරලා තියෙනවා.

  16. Sun says:

    These ministers have to learn basic skills to run the ministry. Otherwise, they do not not do any profitable work for the country. The other problem is the falling of the economy of the country what they do not care at all. They have to improve their professional training before commenting on things what they don’t know really. So we can imagine the future of the country from their low level comments in public.

  17. ON THE SPOT says:

    පල්ලිවලට බල්ලො ගේන්න එපා කියල කිව්වලු.පන්සල්වලටත් එහෙම උන්ව ගේන්න එපා.බල්ලො නොකිය උන් තුන් දෙනාගෙ නම් කීවෙ බල්ලන්ට අගෞරවයක් වෙන නිසා.

Main News