මංගල-රාජිත-චතුර ගම්පහ සියළු විහාරස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ.. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ඒකමතිකව සම්මතයි..

June 5, 2019 at 6:28 am | lanka C news
මංගල-රාජිත-චතුර ගම්පහ සියළු විහාරස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ.. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ඒකමතිකව සම්මතයි..

මංගල සමරවීර, රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නටත් ගම්පහ කිසිම විහාරස්ථානයකට ඇතුළු කර නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩල විහාරාධිපති සංගමය තීන්දු කර ඇත.

ඔවුන් විසින් මහා සංඝරත්නයට අපහාස කරමින් විවිධ ප‍්‍රකාශ කරන්නේ යයි මෙම තීන්දුව ගෙන ඇත්තේ ගම්පහ සාම මහා විහාරස්ථානයේදී ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවේණාධිපති පහළගම සෝමරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති බල මණ්ඩල හමුවේදීය.

ඉදිරියේදී මෙරට සියළු විහාරස්ථානවල මෙම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද එහිදී අදහස් පල වූහ.

127 views

20 Comments to “මංගල-රාජිත-චතුර ගම්පහ සියළු විහාරස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ.. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ඒකමතිකව සම්මතයි..”

  1. charles says:

    They try to destroy not only Buddhism. Once most powerful political party, UNP too.

  2. prasanthaaw says:

    hamuduruwo gath edithra nirbaya thiranyk apa samage govrawaya

  3. Purawasiya says:

    මුන් ප්‍රසිද්ද ඉස්තානවලට ආවම ගල් ගහල එලවන්න , හූ කියන්න ජනතාව එකතුවෙන්න ඕනි දැන් 225+1 නැ දැන් ජනතාවගේ හදවත් තුල – අපි දැන් එතනට එන්න ඕනි

  4. UVA Wellasse says:

    මුන් ප්‍රසිද්ද ඉස්තානවලට ආවම ගල් ගහල එලවන්න , හූ කියන්න ජනතාව එකතුවෙන්න ඕනි දැන් 225+1 නැ දැන් ජනතාවගේ හදවත් තුල – අපි දැන් එතනට එන්න ඕනි

  5. මාතර සුනිල් says:

    බුදුහාමුදුරුවෝත් වැරදි කල අයට දඩුවම් කලා. බුද්ධ චරිතය හරි හැටි අධ්‍යනය කරලා කතා කරන්න. රට ආරක්ෂා කිරීමට හමුදා පවත්වා ගෙන යෑම, වැරදි කරුවන්ට දඩුවම් කිරීම බුදුන් අනුමත කරලා තියෙනවා.

  6. Sun says:

    These ministers have to learn basic skills to run the ministry. Otherwise, they do not not do any profitable work for the country. The other problem is the falling of the economy of the country what they do not care at all. They have to improve their professional training before commenting on things what they don’t know really. So we can imagine the future of the country from their low level comments in public.

  7. ON THE SPOT says:

    පල්ලිවලට බල්ලො ගේන්න එපා කියල කිව්වලු.පන්සල්වලටත් එහෙම උන්ව ගේන්න එපා.බල්ලො නොකිය උන් තුන් දෙනාගෙ නම් කීවෙ බල්ලන්ට අගෞරවයක් වෙන නිසා.

Main News