මංගල-රාජිත විශිෂ්ඨයන්.. ඔවුනට පන්සල් තහනම් කලේ දැරියක් දුෂණය කල භික්‍ෂුවක්..

June 9, 2019 at 10:27 pm | lanka C news
මංගල-රාජිත විශිෂ්ඨයන්.. ඔවුනට පන්සල් තහනම් කලේ දැරියක් දුෂණය කල භික්‍ෂුවක්..

මෙරට විශිෂ්ඨ ඇමතිවරුන් වන මංගල සමරවිර හා රාජිත සේනාරත්න මෙරට හොඳ බෞද්ධයන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන ඇතැයි පුජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කරති.

එම දෙදෙනාට පන්සල්වලට ඇතුළු වන්නට එපා යයි තහනම් කිරීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් යයිද අමිල හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

එම තහනම සම්බන්ධයෙන් තිරණය ගන්නා ලද ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ මූලාසනයේ සිටි භික්ෂූන් වහන්සේ පුංචි දැරියක් දූෂණය කර වසර හතක් එංගලන්තයේ බන්ධනාගාරගතව සිටි අයෙක් බවත් අමිල හිමියෝ කියා සිටියහ.

එවන් පුද්ගලයන් විසින් මෙවන් විශිෂ්ඨ ඇමතිවරුන්ට පන්සලට එන්න එපා යැයි තහනම් කිරීම තමන්ම හෑල්ලුවට පත් වීමේ කටයුත්තක් යයිද උන් වහන්සේ පැවසූහ.

රාජිත සේනාරත්න සහ මංගල සමරවීර අපි හඳුනගෙන තියෙන්නේ හොඳ බෞද්ධයෝ හැටියට …

රාජිත සේනාරත්න සහ මංගල සමරවීර අපි හඳුනගෙන තියෙන්නේ හොඳ බෞද්ධයෝ හැටියට …

Gepostet von ITNnews am Sonntag, 9. Juni 2019

70 views

40 Comments to “මංගල-රාජිත විශිෂ්ඨයන්.. ඔවුනට පන්සල් තහනම් කලේ දැරියක් දුෂණය කල භික්‍ෂුවක්..”

  1. Mugey pukata litho gas batayah ghala katata ginitiyannnnnna orna ekkkkkmanaata.

  2. BONSA says:

    yako mangal sudda karane ganika WOTH EKKA HITAPU ABRA DAMILA NEDA ME …………. ME VAGE GANOYA INNA NISA THAMI RATATA ME KALA GIYE…………..

Main News