මංගල-රාජිත විශිෂ්ඨයන්.. ඔවුනට පන්සල් තහනම් කලේ දැරියක් දුෂණය කල භික්ෂුවක්..
June 9, 2019 at 10:27 pm | lanka C news
මෙරට විශිෂ්ඨ ඇමතිවරුන් වන මංගල සමරවිර හා රාජිත සේනාරත්න මෙරට හොඳ බෞද්ධයන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන ඇතැයි පුජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කරති.
එම දෙදෙනාට පන්සල්වලට ඇතුළු වන්නට එපා යයි තහනම් කිරීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් යයිද අමිල හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
එම තහනම සම්බන්ධයෙන් තිරණය ගන්නා ලද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මූලාසනයේ සිටි භික්ෂූන් වහන්සේ පුංචි දැරියක් දූෂණය කර වසර හතක් එංගලන්තයේ බන්ධනාගාරගතව සිටි අයෙක් බවත් අමිල හිමියෝ කියා සිටියහ.
එවන් පුද්ගලයන් විසින් මෙවන් විශිෂ්ඨ ඇමතිවරුන්ට පන්සලට එන්න එපා යැයි තහනම් කිරීම තමන්ම හෑල්ලුවට පත් වීමේ කටයුත්තක් යයිද උන් වහන්සේ පැවසූහ.
රාජිත සේනාරත්න සහ මංගල සමරවීර අපි හඳුනගෙන තියෙන්නේ හොඳ බෞද්ධයෝ හැටියට …
රාජිත සේනාරත්න සහ මංගල සමරවීර අපි හඳුනගෙන තියෙන්නේ හොඳ බෞද්ධයෝ හැටියට …
Gepostet von ITNnews am Sonntag, 9. Juni 2019
mokadda bola me ? Sivura galawala thiyala katha karanna sramanaya. Budu dahamata kelawanne nethiwa hitapiya. Muth ballekuta jathaka wela wage.
ඔය දූෂණය කරපු සිද්දිය පරණ එකක්. ඒකට දඬුවම් විඳල ඉවරයි. ඒ නිසා චෝදනාව දැන් වලන්ගු නෑ.
හරි ශෝක්, එහෙම තමය් ඉන්න ඕනා
Then it is true, Is he rape a girl he should not allow to enter a Temple.
Then it is true, Is he raped a girl he should not allow to enter a Temple.
ඔයාගේ දුවව හරි ගෙදර ඉන්න පොඩි ගැහුනු ළමයකු මේ හාමුදුරුවෝ ළගට යවල බලන්නකෝ
Mudalata kahina me wage hamuduruwan sasanayen panna dameemata nayaka hamuduruwarun katauthu nokaranne ai
හිස භූගා සිවුරක් පොරවත් පමනින් පුත්ගලයෙකු බික්සුව්ක් වන්නේනැ.
බුදුන්වහන්සේගේ චිවරය ප්‍රොයොජනයට ගෙන නොමනා ලෙස හැසිරෙන්නන්. දෙවදත්ත නිකායේ වර්තමාන අනුගමිකයන්ය.
Oya dabala thamai diliverykaley ara ganulamaya eka dannedda amila
Mun thamai okunta kiyala owa kiywanne salliwalata malaperethakamata u nuth ohekiyonawa
මේ පංචස්කන්ධය පුරාම දුවන්නෙ Lithro ගෑස්!
This bastard now comes to act his part as per the pre-planned game. People will take revenge from these idiots soon.
ගැස් කොම්පැනියේ මුදල් හොරා කැවේ මු තමයි
නොම්බර එකේ මුග්ධයො දෙන්නෙකුට විශිෂ්ඨ ඇමතිවරුයයි කියන මේ හාමුදුරුවො විශිෂ්ඨ කියන වචනයේ තේරුමවත් දන්නවාද දන්නෙ නැහැ.
ලිට්රෝ අමිල සිවුර ගලවා ගෙදර යා යුතුයි
මූ ගෑස්වලින් දුවන එන්.ජී.ඕ.මුදලින් කුස පුරවා ගන්නා පාහරයෙක්.සිවුරක් පොරවා ගත් පමණින් ඔහු ශ්‍රමණයකු වන්නේ නැහැ.අපේ බෞද්ධයින්ගෙ වැරදි ආකල්පයක් තමයි අපි ගරු කරන්නෙ සිවුරට කියන මතය.එහෙමනම් පොල් පිත්තකට සිවුරක් පොරවල වැඳපල්ල.බුදුන් කිව්වෙත් සිවුර දරා සිටින්නා වසලයෙක් නම් ඒකාට ගරු කිරීම දහමට නිඟාවක් බවයි.බෞද්ධයෝ වැරදිලා හෝ මේ ගෑස් අලෙවිකරුට වඳිනවා නම් ඔවුන් කර ගන්නේ පාප කර්මයක්.ඔබ කිසිවෙක් කී පමණින් විශ්වාස කරන්න එපා.මූ ගෑස්වලින් යැපෙන ඩොලරයට දිව දික් කරන කොළු කරුවෙක්.
මුගේ අම්මව ශාපි ගෙන් බේරුනා නේ?
ha..ha..ha..haaa… ammapa eththa kathawa bro.
GAS Hora huuuu
මේ ආචාර්ය වරයෙක් ,හාමුදුරු නමක් .උගත් කමේ වලංගු භාවය මෙවැනි අය විසින් විනාශ කර අවසානයි .දැන් සිවුරේ වලංගු භාවයත් නැතිකරන්න හදන්නේ
මුස්ලිම් මැති ඇමතිවරු තමන්ගෙ වරප්‍රසාද,තනතුරු අතහරිනවා තමන්ගෙ ජාතිය වෙනුවෙන්.පක්ෂ පාට කිසිම භේදයක් නෑ එයාලගේ.පොදු අරමුණට ඔක්කොම එකතු වෙනවා.එහෙම තමයි වෙන්න ඕනෙ.ඒත් අපෙ එකාලා.ජාතියත් කාලා.ආගමත් කාලා.උඩ බලාන කෙලත් ගහ ගන්නවා.අපි බුර්කාව තහනම් කරන්න අරක තහනම් කරන්න මේක තහනම් කරන්න නෙමේ දැං ඕනෙ.ජාතියක් විදියට අපි එකට හිට ගන්නයි ඕනෙ.අපි එකට හිටියොත් තමයි අනිත් සියලු ජාතීනුත් රැකිලා අපිත් රැකෙන්නෙ.
.
GREAT COMMENT BRO,. I AGREED 100% WITH YOU…..
WE DO NOT HAVE OUR UNITE. THATS WHY ALL ARE PLAYING WITH US… INCLUDING OUR POLITICIANS,
ඇයි මේ වගේ ගහලයන්ට ප්‍රවුර්ති සාකච්චා දෙන්නේ ?????
mangalage samanala rane enna thawath eka napunsakayek meee
මේ මූසල හාමුදුරුව දේශ ද්‍රෝහියෙක්. කසයකින් තලන්න ඕනෑ. මේ වගේ එවුන්ගේ සිවුර ගලවලා බුදු සසුනෙන් එලවන්න ඕනෑ. බුදුන්ගේ කාලෙ හිිටපු දෙව්දත් තෙරවගේ මේ දඹර අමිල. රටින් පිටුවහල් කරන එක හොදයි. මෝඩ හාමුදුරැවා.
මේ යකාගේ ඇඟ ලිට්රෝ ගෑස්වලින් පිරිලා බැලු බැල්මටත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් වගේ නේ???මේගොයියා සිවුරක් දමාගෙන බනකියනවද බොරුකියනවද????
නගර සෝබනියන්ට ඒ වැඩ කරපු කෙනෙක් අන් අයට චෝදනා කිරීම විහිළුවක්
I also unable understand why these two ministers were prohibited from entering temples and believe
its work of the opposition affiliated monks. Mangala is one of the best and straight forward politicians
with out of the box thinking
chodana karapu hamuduruwo ikmanata uththara denna. nethnamm hiwalata nadu danna
Agara Dagara Amila litro gas …
මේ චන්දෙන් පස්සේ උබ ඉන්න ගෙදරින් කොහේට හරි ගිහ්හිලා හැංගිලා හිටපන්, අපි එනවා උබේ දුක සැප බලල යන්න ලිට්රෝ අමිල,
එම තහනම සම්බන්ධයෙන් තිරණය ගන්නා ලද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මූලාසනයේ සිටි භික්ෂූන් වහන්සේ පුංචි දැරියක් දූෂණය කර වසර හතක් එංගලන්තයේ බන්ධනාගාරගතව සිටි අයෙක්………..?
ඔන්න ලිට්රෝ අමිලයගෙ පස්ස ලෙවකන එකෙක්.මූ මේ වගේ අපතයින්ට කඩේ ගිහින් පට්ට කාලකන්නි වින්දනයක් ලබනව.
මේ හිමි නමක් නෙමෙයි එන්ජිඔ කාක්කෙක් මේයා ගැන ටිකක් විපරම් කලොත් එ් හාමුදුරැවන්ට වඩා දරුණු පාපකාරි වැඩ සිව්රක් පොරව ගෙන මෙයත් කරලා තියනවා සංඝ සාසනේ හිටියට පිනට බත් ගෙඩි බුදින පාපකාර මහා වාසලයෙක් මෙ වගේ වල් මි හරක් තමයි රට කන්නෙ මු මහලොකුවට කැම්පස් එකෙ ලෙක්චර් කෙනෙක්ලු මෙ වගේ හිවලුන් තමයි අහිංසක ජිවිත විනාශකරලා කාබාසිනියා කරන්නෙ තරුණ ජිවිත මුට ෝකු කුණු බිත්තර වලින් ගහලා එලවන්න ඔනි පංසල්වල ඉදවගන්නෙ නැතිව ගැස් හොරා
Dirty politics Dambara Amila.
නොම්බර එකේ මුග්ධයො දෙන්නෙකුට විශිෂ්ඨ ඇමතිවරුයයි කියන මේ kariya විශිෂ්ඨ කියන වචනයේ තේරුමවත් දන්නවාද දන්නෙ නැහැ.
meykanam amu amuwey nerayataa adaganaa yaaaa utummae.
Mey horaaawa denna orrna kotttu wak hdannna rotiyakata darrrna,kunu ballllo set ekakata kannnna dennna.
Mugey pukata litho gas batayah ghala katata ginitiyannnnnna orna ekkkkkmanaata.
yako mangal sudda karane ganika WOTH EKKA HITAPU ABRA DAMILA NEDA ME …………. ME VAGE GANOYA INNA NISA THAMI RATATA ME KALA GIYE…………..