මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ..

August 24, 2021 at 11:50 am | lanka C news
මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ..

හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා දින කිහිපයක් තිස්සේම දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවිය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65කි.

229,741 views

194 Comments to “මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ..”

  1. Boo says:

    මේ උත්තමයා අපේ රටේ කුරැඳු පොලු කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමලිංගිකත්වය වැනි මහඟු සංස්කෘතික සාරධර්ම පැතිරවීම වෙනුවෙන් පෙනී සිටීම නිසාම අනෙකුත් දේශපාලකයන්ට වඩා වෙනස් බවක් පෙන්වූ අයෙකි. නිතරම සුදු මහතුන්ගේ පාලන බලයට කැමැත්තක් දැක්වූ මෙතුමා හැම රජයකම වාගේ මැති ඇමති දුර වෙනුවෙන් පැති මාරැ කරමින් අහවල් දේ රටට කලා යැයි කීමට නොහැකි තරම් වැඩ කර ඇති බැවින් දෙවිධි රත්නයේ පිහිටෙන් නිවන් සැප ලැබේවා යැයි පතමි.

  2. NAK says:

    We don’t see the “diaspora expressing their condolences. Perhaps they have no more use of him!

  3. NAK says:

    Samantha power has said “he was a patriot who loved the country”
    Undoubtedly she must be referring to the USA as the country he loved!

  4. Amda says:

    මොනව කරන්නද ඉතින්…මිනිස්සු කීදෙනෙක් අභාවප්‍රාප්ත උනාද???

    සාමාන්‍ය මිනිහෙක් මැරුනොත් “මියගියා”…..රටට විරුද්ධව ජිනීව ගිය එකා “අභාවප්‍රාප්ත උනා”

    මේවගේ වෙනස්කම් ඇතිකරන මීඩීය එකට ගහන්න ඕනෙ කුරුඳු පොල්ලෙන්

  5. Kumara says:

    Muwa merunu eka hodai kalakanniyek rata kapu

  6. Indika nuwan says:

    මංගල සමරවීර ගැන කණගාටුවෙන සමනල සමාජය ඔහු කල දේ ගැන කියවනවා කියපල්ලා බලන්න මංගල සමරවීර මේ රටට කල එක හොඳ වැඩක් හැබැයි පාරක් හැදුවා ,මාකට් එක හැදුවා වගේ සරල දේවල් වැඩක් නෑ විරවංශ මහත්මයා කරා වගේ රටේ තත්වය ඉහල නංවන්න පුළුවන් ඔහු කල එක දෙයක් කියපල්ලා බලන්න රටට විනකරපු පොන්සි බල්ලෙක් ගැන නහින්න හදනවා මේ විහිලුව නවත්තමු මු මැරිච්ච එක රටට ලොකු සහනයක් දැන් ඉතුරුවෙලා ඉන්නේ අර පර දතා සහ උගේ පුතා ඔය මට්ටමේ අනිකුන් එතරම්ම නරක නෑ වික්‍රමසිංහ සමනලයා උනත් ඒ තරම් නරක නෑ හැබැයි සිරා …..

  7. සමරිසි තරුණ කැල says:

    🎤 සොබා දහමට නොවන අවනත,
    ලොවේ කිසිවක් නෑ..🎵
    ලොවේ පැරදුම මිසක කිසිදා,
    ලැබූ දිනුමක් නෑ..🎵 😑

Main News