මංගල සමරවීරට කොරෝනා.. වහාම රෝහල් ගත කරයි..

August 13, 2021 at 6:29 pm | lanka C news
මංගල සමරවීරට කොරෝනා.. වහාම රෝහල් ගත කරයි..

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා ආසාදිත යයි හදුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට රෝහල්ගත කර සිටී.

ඒ මහතාගේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇත.

49,899 views

37 Comments to “මංගල සමරවීරට කොරෝනා.. වහාම රෝහල් ගත කරයි..”

  1. මනූෂ නානා says:

    The better side of covid

    • සිසිල් සුදේශ් says:

      හතුරකුටවත් කියන්න එපා ඔහොම.

Main News