‘මංගල සමරවීර’ ගමේ නමත් අහෝසි කරයි.. යෝජනාව සම්මතයි..

June 11, 2019 at 12:40 pm | lanka C news
‘මංගල සමරවීර’ ගමේ නමත් අහෝසි කරයි.. යෝජනාව සම්මතයි..

‘මංගල සමරවීර පෙදෙස’ ලෙස නම් කර ඇති මාතර, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් නම වෙනස් කිරීමට කිරින්ද ප්‍රදේශිය සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇත.

වැඩි ඡුන්දයෙන් එම යෝජනාව සම්මත වූ බව අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමටද කටයුතු කර තිබේ.

එම ගම්වාසීන් විසින් ‘මංගල සමරවීර පෙදෙස’ නම ඉවත් කර දෙන්නැයි කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් යොමු කරමින් ඉල්ල තිබින.

ඒ වෙනුවට ‘ළිඳගාව වත්ත මාවත’ ලෙස නම් කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබුනේ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසගේ අත්සන් සහිත පෙත්සමතිනි.

41,231 Viewers

11 Comments to “‘මංගල සමරවීර’ ගමේ නමත් අහෝසි කරයි.. යෝජනාව සම්මතයි..”

  1. Sun says:

    What to learn this type of people. They do not have a clear policy. Turn the neck according to the people. It is a good decision to change the name but not only that the going after sudda fellow thinking they are the great people in the word . So the morale of our people will be underestimated. That is not good for the future generations my dear.

  2. Jayantha says:

    Well done Matara people. Mangala is a Traitor.

  3. Aceman says:

    නෑ එහෙම කරන්න එපා. දේශ ද්‍රෝහී මන්ගල සමරවීර පෙදෙස කියල පොඩ්ඩක් වෙනස් කරන්න

    • අමරබන්දු says:

      ලෝක පූජිත මෝංගල් සරමවීර මාවත කියා දාපල්ලා

  4. sarath says:

    දැන් එතකොට හිස්බුල්ල නැගෙනහිර නම් වෙනසක් කරනකොට ??,එක එක පඟර නට්ටන්ගේ නම් වලින් මේ රටේ නම්, ස්ථාන, නම් කරන්න ඕනෙම නැහැ .ප්‍රාදේශීය සභාවේ මේ ඔල මොට්ටල දෙකයි පනහේ වැඩේ නවත්වන්න ඕනේ

  5. LION says:

    ඒ එක්කම උතුරු නැගනහිර දෙමල නම් අයින්කර පැරණි සිංහල ගම් නම් යෙදිය යුතුය

  6. නෑ එහෙම කරන්න එපා. Pahara මන්ගල සමරවීර පෙදෙස කියල පොඩ්ඩක් වෙනස් කරන්න.

  7. Prabha says:

    Eta wada hoda nadda gal lida para wage namak?

  8. lal milano says:

    dakina dakina hama ekagema shukranu urabona me Aasiththa Pandakayawa Ratenma Pannanna One. Kema Katakiyala Kelawagena Muwa Waduwada Dannaha.

  9. මේඝවර්ණ අභය says:

    ඒ ගමේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්ට බැරුව ඇති ලැජ්ජහවට..
    ඒ නිසා නම වෙනස් කරන්නැයි ඉල්ලන්ට ඇති

  10. Sri lankan says:

    Game minissu samanalayo kiyala hithai kiyala wennaethi

Leave a Comment

Main News