මංගල සමරවීර මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

November 17, 2019 at 12:00 pm | lanka C news
මංගල සමරවීර මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

මුදල් ඇමති මංගල සමරවීර මහතා මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

ඔහුගේ සහයෝගය ලද සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ පරාජයත් සමග මෙම තීරණය ගෙන ඇත.

248 views

43 Comments to “මංගල සමරවීර මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. sathya says:

    Kiwwe nam kohomada Gotabhaya 66%k Sajith 32% kiyala.
    Pacha wuna cnews
    Great people dont have chances
    Sri lanka is again in the pit

    • කිරිමෙල් says:

      තමුන්ල වගේ මීහරක් තව ටිකාක් ඉතිරි වෙලා ඉන්නවා නේ, නේද?

    • Sumith says:

      අනේ ඔව්. බලාගෙන හිටපන් වලේ ද ගොඩද කියල. MCC දුන්නා නම් ගොඩ ම තමා.

  2. nana says:

    U were bold but against your mom.

  3. Pramod says:

    What qualification this idiot has to be in Finance Minister post in the first place? get lost Moron…

  4. Awa-Mangalaya says:

    Hereafter no more ” Mila Suthra “! Get lost!

  5. nana says:

    No need. It’s automatic

  6. රොක්සැන් ද ලා මොට් says:

    කට්ටියම එකතුවෙලා මුවා ඊළඟ පාර මාතරින්ද පලවා හරිමු

  7. UNP Galibba says:

    අපල කාලය ඇවිල්ලා හබක් නේද මොංගල්???

  8. Critic says:

    Go to hell idiot!

  9. තෝ වල දාපිය.... says:

    තෝ වල දාපිය….

  10. Dp says:

    මේ ඔක්කොම comments වලින් පේන්නේ මංගල වගේ අපතයින් රටට කරලා තියෙන විනාශය .මේ වගේ උන් පාර්ලිමේන්තුව පැත්තටවත් නොගත යුතුයි .සජිත් ගේ අඩුපාඩු ගොඩයි ..එත් සජිත් රටට යමක් කල හැකි කෙනෙක් . හැබැයි රටට වින කරන යෝජනා ගේනකොට වච්ගනයක් නොකිඉ ඇත උස්සනකොට ජනට්ගව තව පාරක් හිතනවා

Main News