මංගල සැරසෙන්.. කාර්ය මණ්ඩලයම පොලිසි කැදවයි..

February 4, 2020 at 10:40 am | lanka C news
මංගල සැරසෙන්.. කාර්ය මණ්ඩලයම පොලිසි කැදවයි..

හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලය මණ්ඩලයෙ කිහිපදෙනෙකුම පොලිසියට කැඳවා ඇත.

ඒ අනුව මාතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැමිණ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට සහයෝගය දක්වන්න ඔවුන් වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම මන්ත‍්‍රීවරයාගේ සමීපතම මාතර පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුටද මෙම කැදවීම ලැබී ඇත.

මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි හිටපු ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුවයි.

39,708 Viewers

6 Comments to “මංගල සැරසෙන්.. කාර්ය මණ්ඩලයම පොලිසි කැදවයි..”

  1. රංජිත් says:

    Pogala samanalaweera (පොංගල සමනලවීර) ජාතියක් ජන්මයක් නැති උන්ගේ නිව්ස් දමන්න එපා

    • KP says:

      කියපු දේ කිවුවෙ මංගල කියලා රටම දැක්කා. කාර්ය මණ්ඩලය පොලිසි ගෙන්නන්නෙ මොකද? පොලිසිය තාම රනිල්-සම්පන්දන් පත් කරපු පොලිස් කොමිසන් සහ ව්‍යවස්ථාදායක සභාවෙ අණසක යටතේ බව අමතක කරන්නෙපා

  2. Jeewani kariyawasam says:

    ගොන්ජ කියන අමන සක්කිලි තක්කඩි සල්ලාලයා බුදු දහමට කල අපහාසය දෙස බලදිදි මංගලය එතරම් අපහාසයක් කරල නෑ.

  3. හාවා says:

    දකුණේ තියෙන ලෙඩේ හැදෙන්න ඉස්සෙල්ලද මෙව්ව කිව්වෙ . එහෙනං බලන්න ඕන . නැත්තං ලෙඩේ නිසාත් , ඕවගේ එව්ව කියවෙන්නත් පුලුහං . ඒම නං බේත් කොලාම හරි .

  4. siri says:

    gal moosala moona dakkath waguthwak naha, jathiyak janmayak agamak nathi wasalaya.

Main News