මංගල On the way… රටම කළඹන ලක්ෂ 5000 සුරාබදු FL4 වංචාව හෙළි වෙයි… සුරා බදු කොමසාරිස් සියල්ල හෙලි කරයි..

January 17, 2020 at 12:01 am | lanka C news
මංගල On the way… රටම කළඹන ලක්ෂ 5000 සුරාබදු FL4 වංචාව හෙළි වෙයි… සුරා බදු කොමසාරිස් සියල්ල හෙලි කරයි..

දුම්කොළ හා මද්‍යසාර පිලිබද ජාතික අදිකාරියේ හිටපු සන්නිවේදන නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මංගල සමරවීර,තුසිත හල්ලොලුව සමග එක් වී කල රටම කළඹන ලක්ෂ 5000 සුරා බදු FL4 බලපත්‍ර වංචාව හෙළි වෙයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍ය ධූරය දරන අවසන් කාල පරිච්ඡේදය එනම් ජනාධිපතිවරණය ආසන්නයේ දී තම සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව සමග එක් වී සිදු කරනු ලැබූ සුරා බදු බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අද අනාවරණය වී තිබේ.

FL4 බලපත්‍ර 10ක් මෙලෙස හිටපු මුදල් අමාතය මංගල සමරවීර මහතා විසින් තුසිත හල්ලොලුව සමග එක් වී ලක්ෂ 5000ක් ලබා ගනිමින් විකුණා තිබෙන බව ද සුරා බදු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මේ පිළිබදව තොරතුරු අන්තර්ගත වන ලිපිගොනු සියල්ලම පාහේ නව සුරාබදු කොමසාරිස්වරයා විසින් අද දින පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම බලපත්‍ර වංචාව පිලිබදව තොරතුරු සොයගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

මේ FL4 බලපත්‍ර වංචාව පිලිබදව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට නව සුරාබදු කොමසාරිස්වරයා සූදානමින් සිටින බව එහි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. පසුගිය කාලයේ දී නව සුරාබදු කොමසාරිස්වරයා පත්කිරීමට විරුද්ධව කටයුතු කලේ මේ සදහා හවුල් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලදාරීන් බව තොරතුරු ලබා දුන් නිලධාරීන් පෑවසූහ.

ප්‍රදීප් සන්ජීව පෙරේරා
සන්නිවේදන නිලදාරී ( හිටපු )
දුම්කොළ හා මද්‍යසාර පිලිබද ජාතික අදිකාරිය.

71,809 Viewers

13 Comments to “මංගල On the way… රටම කළඹන ලක්ෂ 5000 සුරාබදු FL4 වංචාව හෙළි වෙයි… සුරා බදු කොමසාරිස් සියල්ල හෙලි කරයි..”

  1. Susil says:

    Why we are getting so many pleasing news!
    Mangala – you deserve the dog house for a long time.
    Gonja is inside – wear a short and go inside.
    The entire Buddhist nation is PLEASED to see you getting justice over the insult to Buddhist monks.

    • sinha le says:

      මංගල සොරා ගත් මුදල් සියල්ල ආපසු ලබා ගැනීමට ඔහුගේ දේපල සියල්ල රාජසන්තක කල යුතුයි..මෙවැනි නරුම දේශපාලන හොරුන්ට සමාව නොදිය යුතුයි

    • outsider says:

      මේ එක්කම අපේ මිනිස්සු දහස් ගානකට විෂ පොවන වල් රා නිපදවන
      (වතුර බව්සර් 1 + යුරියා මිටි 4 + සීනි මිටි 14 + ?? දාලා දවස් 2ක් පල් කර මිලියන ගානකට විකුණන ) බලපත්‍ර තියෙන අයවත් මතු කරලා ගමු..
      ආශුටත් තියෙනවා කියා ආරංචියි … පොහොට්ටුවොත් ඉන්න පුළුවන්.

  2. Vis8 says:

    I always knew this was a #1 crook 🙁

  3. පොඩි එකා says:

    මහින්ද මහතාගේ රඡය යටතේ 2015 දක්වා කිසිදු FL/4 බලපත්‍රයක් (සාමාන්‍ය බාර් ලයිසන්) අළුතින් නිකුත් නොකල අතර සංචාරක මණ්ඩල අනුමැතිය ලද FL/7 බලපත්‍ර (සංචාරක හෝටල් ලයිසන්) පමණක් නිකුත් කරන ලදි. එම ප්‍රතිපත්තියෙන් පිට පැන FL/4 බලපත්‍ර නිකුත් කිරීමක් සිදු වුනේ නම් ඒවා සිදු වන්නේ අත යට ගණුදෙනු මත බව බොහෝ දුරට සිතිය හැක. මන්ද බාර් ලයිසන් එකක් ගැනීමට උනන්දු වන්නෝ බොහෝය…

  4. N.Perera says:

    Mugay Ammata, kiyala asarana Khema Ammate minussu kiyanawaa. Aiyo Asarana Khema Amma?

  5. David Milli-banda says:

    Podi “Mila Suththarayak” Malli……………..

  6. chan jayawardena says:

    සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර රාජ්‍ය පරිපාලන සේවයට අයත් අනතුරක් වන අතර මේතාක් එම තනතුර සඳහා පත්කර ඇත්තේ අවංක ත්දැකීම් බහුල රාජ්‍ය පරිපාලන සේවයේ නියුතු නිලධාරීන් පමණි.
    තත්වය මෙසේ තිබියදී පසුගිය රජයේ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ව සිටි සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේම සේවයේ නියුතු නිලධාරියෙකු වන A. බෝදරගම නැමැත්තා සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස රවී කරුණානායක විසින් පත්කරන ලදී.
    රවී කරුණානායක අමාත්‍යවරයාගේ කුප්‍රකට මිතුරකුද වන, පසුගිය රජය විශාලම මුදල් මංකොල්ලයකට සම්බන්ධ ප්‍රධානියෙකුද වන අයෙකුට හිමි මත්පැන් නිෂ්පාදනය කරන සමාගමක් හා එක්ව රජයට හිමිවිය යුතුව තිබූ අතිවිශාල බදු මුදල් ප්‍රමාණයක් මෙම A. බෝදරගම විසින් රවී කරුණානායකගේ උපදෙස් පිට රජයට අහිමි කර ඇත. ඒ වෙනුවෙන් අදාල මත්පැන් නිපදවන සමාගම විසින් A. බෝදරගම වෙත සහ රවී කරුණානායක වෙත අතිවිශාල වූ කප්පම් මුදල් ලබාදී ඇත.
    A. බෝදරගම මෙම තනතුරෙන්හිටපු ජනාදිපති තුමා පහ කර ඇත. මෙම නිලදාරියා නැවත කෙස හෝ මොහු මේ සේතනයට පැමිණ ඇත .

  7. chan jayawardena says:

    i will rather expose this guy on one of hour sites(lanka c news) rather than going to blody unp sites. we bought this Government to power to correct the wrong doing of previous government also we would like this government to continue for next 10 years. Thats why we need to expose unwanted people within .
    you can decide not to publish my comment again, but this is the truth and way to go forward with President vision.
    many thanks

  8. Nawodhi says:

    If you are carefully checked Central Bank Governor’s past history you will see Arujun much much better. Check the new CB governor’s past history.

Main News