මංතීරු හයේ අධිවේගය කිලෝමීටරයට ගිය රජයෙන් මිලියන 7200යි.. මේ රජයෙන් මං තීරු හතරයි.. කිලෝමීටරයට මිලියන 8229යි..
August 23, 2017 at 6:48 pm | lanka C news
කඩවත සිට කෙරවලපිටිය දක්වා මංතීරු හයක අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා පසුගිය රජය කිලෝ මීටරයක් සදහා රුපියල් මිලියන 7200කට ඇස්තමේන්තු කර තිබුණත වත්මන් රජය විසින් එය ඉදි කරන්නේ මංතීරු හතරකට වුවත් කිලෝමීටරයක වියදම මිලියන 8229ක් දක්වා ඉහල ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවේදී කීය.
රාජපක්ෂ රජය සමයේ එම වියදමින් පාරවල් හදද්දී රත්රන්වලින් හදන්නේදැයි ඇසූ අය අද එම පාරවල් හදන්නේ මොනවායින්දැයි ඔහු ප්රශ්න කලේය.
ගිය රජය මෙම මාර්ගය කණු මතින් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද දැන් එම ඉදි කරන්නේ භූමිය ගොඩකිරීමනේ නිසා වියදම තවත් අඩු විය යුතු බවද ඔහු කීවේය.
යහපාලනයේ කම්බා හොරු වෙනස සැපද?
මේ තමයි ඉතින් යහපාලන වෙනස කියන්නෙ.ගිය රජයේ වැඩ වැඩියි.හැබැයි වියදම අඩුයි.මේ රජයේ වැඩ අඩුයි.හැබැයි වියදම වැඩියි. යහපාලනය සැපද කියලා තමයි ඉතින් දැන් අහන්ඩ වෙන්නෙ.
US dollar also increased. So, need to adjust for that.
USD eka wadi uneth anduwe winimaya palanaye nohakiyawa nisai.
USD increase too is due the mismanagement and robberies by this Gavapalanaya.
Who is responsible for that? That is also the result of “stupid” work of this foolish government.
Mohan why dollar has increased? Everything is because of the inability of the Gawa-Palanaya. Try to understand the truth.
Gawa Palanya Sapada?
කොහොමටත් UNP එකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ ගණන් ඉලක්කම් බැරි, වැඩ බැරි, කට විතරක් තියෙන, මෝඩ හරක් විතරයි. උන්ට පේනවා ඇති මේ අලුත් ගණන් ඉස්සර ගණන් වලට වඩා ලාබයි කියල.
මේ ආන්ඩුව කරන්නෙ මහ පොලොව පවා කම්පා වෙන හොරාකෑම් පමනයි. මුලු රටේම ජනයා සෑමදාම උදේට එකම වෙලාවට එකම වස් කවියක් කිව යුතුයි. ගන පිහිටවූ හොද වස් කවියක් සාදා දිය හැකිනම් ලන්කාසීන්ව්ස් හි පලකරන්න කතතුමා වෙත එවන්න.
කොහොමත් මේ ආන්ඩුවෙ ඉන්න කාලකන්නි ටික දන්නව නැවත බලයට එන්න බැහැ කියල. ඒ නිසා පුලුවන් තරං මේ කාලසීමාව තුල සල්ලි හොරකම් කරල රට විකුනපියවු.