මං අගමැතිකම බාර ගන්නවා.. කරු එජාප ප‍්‍රබලයන් දෙදෙනෙකුට දුරකතයෙන් දන්වලා..

November 20, 2018 at 2:10 pm | lanka C news
මං අගමැතිකම බාර ගන්නවා.. කරු එජාප ප‍්‍රබලයන් දෙදෙනෙකුට දුරකතයෙන් දන්වලා..

තමන් අගමැති ධුරය බාර ගන්නා බවට කතානායක කරු ජයසූරිය මහතා දුරකතන ඇමතුම් දෙකක් දී ඇති බව ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

එම එක් ඇමතුමක් හිටපු ඇමතිවරයෙකුටත් අනෙක් ඇමතුම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුටත් දී ඇති බවද ඇමතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමිනි.

"මමයි ඊළඟ අගමැති" කරූ ගෙන් ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම් දෙකක්

"මමයි ඊළඟ අගමැති" කරූ ගෙන් ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම් දෙකක්

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 19. November 2018

10 views

10 Comments to “මං අගමැතිකම බාර ගන්නවා.. කරු එජාප ප‍්‍රබලයන් දෙදෙනෙකුට දුරකතයෙන් දන්වලා..”

  1. බෙර හඬ says:

    කථානායක කම ඔහොම නම් අගමතිකම කරන්න ගිහින් රටටම විනාශේ.

  2. karu says:

    danda mathk une. rata aulkeruwe irisiyawatada.

    • Asaranaya says:

      නරුම කරුම යාට මතුරපු අබටික මූනටම වැදුනා, දැන් ඔලුව විකල් වෙලා, බිය කරුවා කුජිතයි, බාල්දුයි

  3. kumb says:

    karu dan nawagiya dan ithin weralata wela riri edapan.

  4. david milibanda says:

    kauda bola thota denne? Sira nam nowei. Mokada pissu hondatama thadawela may awasthawe.

    Denna haduwama, gaththe nehe Ranila ekka aawa. Dan mokada thadiyama?

  5. පිළිහුඩු says:

    අදහස නරක නැහැ පප්පා අගමැති වෙන්න
    රටම අකැමති බව කරු-මය ඔබ දැන ගන්න
    ලොවටම මැතිසබෙ පෙන්නා හෑල්ලුව දුන්න
    කරු-මය මොටද දැන් රටේම පිළිහුඩු වෙන්න

  6. Alfred says:

    We know about this frog. Today what he says..tmrw same thing will say to his today leader. People should be kick like these selfish donkeys.

  7. Yoshi says:

    Aney dayasiri ta Kiya Kiya wenna ati neda ..methuma agamati wenna hadanne.. Aney pol buruwo Kiya kiya eya agamati wenne naha ..Mey 23 sikurada suprise 😎😎

    • නුවන් says:

      මේ කරු ජයසුරිය එදා අපි දැනසිටි කරු ජයසුරිය නෙවෙයි එදා කරු ජයසුරිය හරිම වැදගත් මහත්මයෙක් ඒවුනත් පහුගිය කාලෙම එයාගේ මොකද්දෝ විපර්යාසයක් උනා .එයා පහුගිය කාලෙම ඉතාම නීති විරෝදී වැඩ පිස්සුවෙන් වගේ කළා .ලංකාවේ දේශපාලනයේ ඉන්න ඉතාම ජෙෂ්ටම මැති කෙනෙක් වන දිනේශ් ගුවන්වර්ධන මැතිතුමාව පොලිසිය දාලා සබාගැබෙන් පැන්නුවා ඒවගේ දෙයක් මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවුරුත් කරලා නෑ. අන්න එහෙම ටිකින් ටික වැඩිවෙලා තමයි මේ තත්වයට ඔහු පත්වුණේ .
      ඔහුට උග්‍ර මානසික ප්‍රශනයක් තියෙනවා එක unp නායකයෝ දන්නවා එක දැනගෙන ඔහුව ඔවුන් පාවිච්චි කරනවා .වහාම කරු ජයසුරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න .මොහු පාර්ලිමෙන්තුවේ කතානායක වීම රටට ඉතාම අහිතකරයි

  8. REAL MAN says:

    Jolly Seeya……………

    Jolly Seeya……………

    Jolly Seeya……………

Main News