මං අගමැති වුණාම හැම පවුලටම විසිදාහ බැගින් දෙනවා.. සල්ලි අච්චු ගහල තියෙන්නෙ.. මං ආර්තික විද්‍යාව හොදට දන්නවා..- සජිත්

June 21, 2020 at 3:28 am | lanka C news
මං අගමැති වුණාම හැම පවුලටම විසිදාහ බැගින් දෙනවා.. සල්ලි අච්චු ගහල තියෙන්නෙ.. මං ආර්තික විද්‍යාව හොදට දන්නවා..- සජිත්

ඉදිරි මැතිවරණයෙන් දිනා තමන් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු මෙරට සෑම පවුලකටම මාසිකව රුපියල් විසි දහස බැගින් ලබාදීමට පොරොන්දු වන්නේ යයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අච්චු ගසන ලද මුදල් ඕනෑතරම් ඇති බවත් පැවසූ ඔහු තමන් බිය නැතුව මේ බව පවසන්නේ ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තමන්ට ඇති නිසා බවද සඳහන් කළේය.

සමගි ජනබල වේගය පක්‍ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

541 views
Main News