මං අගමැති වූ සැනින් රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. පොලොවේ පය ගසා ජනතාව අතරට එනවා..- සජිත්

June 25, 2020 at 11:20 am | lanka C news
මං අගමැති වූ සැනින් රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. පොලොවේ පය ගසා ජනතාව අතරට එනවා..- සජිත්

එළඹෙන මහ මැතිවරණයෙන් තමන් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ පසු රටපුරා පිහිටි සෑම ග්‍රාමසේවක වසමකටම අග්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මැතිවරණය ජයගත් පසු පොළොවට පය ගසා ජනතාව අතරට පැමිණ ජනතා ප්‍රශ්න විසඳන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොළඹ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

උතුරු කොළඹ ප්‍රදේශයේ මේ වන තෙක් ජාතික පාසලක් නැති බවද කී ඔහු තමන් අගමැති වූ පසු ජාතික පාසල් දෙකක්ම උතුරු කොළඹට ස්ථාපිත කරන බව ද කියා සිටියේය.

364 views

35 Comments to “මං අගමැති වූ සැනින් රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා.. පොලොවේ පය ගසා ජනතාව අතරට එනවා..- සජිත්”

  1. Chinthana says:

    Yes, Mahela jayawardana may not have any objections to building up 02 national schools in Colombo north. What is the name you wish to label for these schools? How do Establishing & cost of each unit and the purpose of doing such Mobile services island-wide?

  2. Narada says:

    නිසැකවම ඔබට හැකි ය, දැන් ඔබට ඡන්දය දීම මහජනතාවගේ වගකීමකි.

    • Siripina says:

      මේ ඉන්නෙත් ඊයෙ පෙරේදා ඉදන් චන්ද වයාපාරය වෙනුවෙන් රටේ ජනතාව ගොන්නු කියලා හිතාගන කුලියට ප්‍රශස්ති ගී ගායනා කරන උදවිය.

  3. Janaka from Matara says:

    ජලේ ගැඹුර දන්නේ කූනිස්සා ය​
    මලේ සුවඳ දන්නේ මී මැස්සා ය​
    කැලේ පලල දන්නේ ඇත් වස්සා ය​
    මලේ ඔතැන නොඉඳින් මූ පිස්සා ය​

  4. පියානෝගෙ සීට් එක නේද…..එයා නූගත නිසා පාලන කාලෙ ඉස්කෝලෙයක් වත් හදල නැද්ද….?

  5. Baba says:

    මම ජනතාව අතරට ඇවිත් ගැනුන්ගේ පෑඩ් සෝදා දෙනවා එකතු කර තබන්න . මුටනම් පිස්සුව තද වෙලා වගේ

  6. Dikman Aiyya says:

    ….last 4years ???…..Pandiyaaa wagee hitiyaaa needa…LOKU english Kathaaa kara kara….Moooooda Rajek mu….P A D Sajith Kiyanne Nikanda

  7. Ronnie says:

    Game genunta jangama sewanaya epa!!!!

  8. රට වෙනුවෙන් .*** says:

    අනේ උඹ වගේ මෝඩයෙක්…. කොච්චර කිව්වත් හදන්න බැහැනෙ . ඔහේ කටට එන වචන එලියට දානවා. උඹ මහ මන්ද බුද්ධික ළමයෙක් සජියො . උඹ වගේ හරකෙක්ට කඩේ යන මිනිස්සු .. ඊටත් වඩා මැටි මෝල්ලු . අද සැමුවෙල්, බර්ටි, ඇනස්ලි විනෝද සමය නැති උනාට. .. අපි උඹේ ප්‍රචාරක රැලි බලල ගොඩාක් සතුටින් කාලෙ ගත කරනව . නැත්තම් මේ කොරෝන ලෙඩේ ගැනම හිතල..අපි මානසිකව වැටිල . රටේ ජනතාව හිනස්සනවට උඹට පිං ‘සජියෝ ‘ .

    • සලෝපු රනිල් says:

      ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පහළවූ අසාමාන්‍ය මහා බුද්ධිමත් වෘෂඹ රාජ ධූරන්ධර ස.ලෝ.පු. සජියාට ජයවේවා.

      කැකිල්ලේ යුගයක් නැවත උදාකර රට හිනස්සා ජනතාව තර කිරීමට එතුමාගේ දෙපා ශක්තිමත් කර වෙවිලීම දුරුකර ඒදණඩේ යෑමට සලස්වමු.

  9. Saradiel says:

    රනිල්ගේ වොක්ස්වැගන් ෆැක්ටරිය සජිත්ගේ ජංගම සේවය අපිට හිනා හිනා හිනා

  10. HUKARIS says:

    Deapayin negitala umba mage langata waren
    Edandu kedei, paya burulen thaba waren
    Pipunu phottuawa , balala hanika waren
    Telephonayen , peraduma aha ganna waren

Main News