මං අගමැති වෙනවා.. පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න..- නිමල් දිරිපාල බදුල්ලට දන්වයි..

February 15, 2018 at 10:40 am | lanka C news
මං අගමැති වෙනවා.. පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න..- නිමල් දිරිපාල බදුල්ලට දන්වයි..

තමන්ට මෙරට අගමැතිවරයා වීමට අවස්ථාවක් උදා වී ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිය ඉදිරිපෙල දේශපාලන හිතවතුනට දන්වා ඇත.

ඒ අනුව පිලිගැනීමේ උත්සව සූදානම් කිරීමට සූදානමින් සිටින්නැයිද උපදෙස් දී ඇත.

දිස්ත‍්‍රික්කය පුරා බැනර්, පෝස්ටර් මෙන්ම ප‍්‍රධාන නගරවල කොඩි පතාක එල්ලීම සදහාද කටයුතු කරන්නැයිද දන්වා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මීට කලකට පෙර අවස්තා කිහිපයකදිම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පණිවුඩය බදුල්ලට දි තිබූ බව එකල මාධ්‍ය වාර්තා පල විය.

77 views

60 Comments to “මං අගමැති වෙනවා.. පිලිගැනීමේ උත්සව සූදානම් කරන්න..- නිමල් දිරිපාල බදුල්ලට දන්වයි..”

  1. හිතුවද ඌ දාලා යයි කියාලා says:

    මේවා ශින විතරයි. MY 3 ඔන්න සින්දුවක් කියනවා.

    ආප්පයක් කාලා
    රෙද්දත් බිම හළලා
    ඇතිකරන්න ගත්තු ටොය්ය රනිලා
    අත හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා
    හිතුවද ඌ දාලයයි කියාලා//

    මගේ රනිල යන්නේ නෑ
    දග කරන්නේ නෑ
    කවදාවත් ඌ දිනන්නේ නෑ –
    රට කන්නයි ආවේ පාලි ගන්නයි ආවේ
    ඇතිකරන්න ගත්තු ටොය්ය රනිලා
    අත හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා
    හිතුවද ඌ දාලයයි කියාලා//

  2. Dr Lakshman Fernando says:

    Nimal, Why you are LAUGHING from the SLEEP. Get Up, Get Up. Pass the URINE and Come & Sleep. May be you enjoy a Dream Due to COLD WEATHER.

  3. suresh olagama says:

    Who ever becomes PM will not solve the true issues of the people , this is just a power game with thees so called leaders…. they would forever solve only their problems while the real issues would be forgotten as always….. the irony is a majority the people will continue to vote them into power……

  4. suresh olagama says:

    Who ever becomes PM will not solve the true issues of the people , this is just a power game with thees so called leaders….

    they would forever solve only their problems while the real issues would be forgotten as always….. the irony is a majority the people will continue to vote them into power……

Main News