‘මං අද මැරෙනවා’ කියා සෙල්ෆියකුත් ෆේස්බුක් දමා කොච්චියට බෙල්ල තියා තරුණයා දිවි නසා ගනී.. [Video]

October 9, 2016 at 10:40 am | lanka C news
‘මං අද මැරෙනවා’ කියා සෙල්ෆියකුත් ෆේස්බුක් දමා කොච්චියට බෙල්ල තියා තරුණයා දිවි නසා ගනී..  [Video]

ඊයේ දිනයේ මාතරදී දුම්රියට ගෙල තබා සිය දිවි නසාගත් තරුණයා තමන් සිය දිවි නසා ගන්නා බව ඊට පැය කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

පේ‍්‍රම සම්බන්ධයක් බිදී යාම නිසා මෙම තරැණයා දිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක කෙරෙයි.

තරැණයා දුම්රියට ගෙල තබා දිවි නසාගන්නා වීඩියෝව හා ඊට පෙර ෆෙස්බුක්හි තැබූ සටහන මෙහි දැක්වෙයි.

4664

539 views
Main News