මං අපසුතාවට පත්වෙන නිසා අයවැයට විරුද්ද වෙන්න එපා කියා ජනාධිපති කිවුවා..- ශ‍්‍රිලනිප මහ ලේකම්

April 6, 2019 at 3:50 pm | lanka C news
මං අපසුතාවට පත්වෙන නිසා අයවැයට විරුද්ද වෙන්න එපා කියා ජනාධිපති කිවුවා..- ශ‍්‍රිලනිප මහ ලේකම්

තමන්ගේ වැය ශිර්ෂ හතරක් මෙවර අය-වැය යෝජනාවලියේ තිබූ නිසා අයවැය පරාජය කිරීම සඳහා විරුද්දව ඡන්දය දීමෙන් තමන් අපහසුතාවයට පත්වන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැරූ මතය නිසා අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඊට අමතරව අයවැය පරාජය කිරීම සඳහා කිසිදු සූදානමක් විපක්ෂය පැත්තෙන් නොතිබූ නිසා ද මෙම තීරණය ගැනීමට පක්‍ෂය ලෙස තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

අයවැය පරාජය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිර කිරීම සඳහා කිසිවකු කල්පනා කිරීම කරන්නේ නම් ඊට තමන් එකඟ නොවන බවද කී මහලේකම්වරයා ඉදිරියේ දී බිහිකරන සන්ධාන සාකච්ඡා සඳහා මෙම තීරණය බලනොපාන බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ 113 සකස් කරගෙන ආණ්ඩුව පෙරලා දැමීම සදහා සූදානම් වන ඔ්නෑම අවහ්ථාවක ඊට සහයෝගය දීමට පක්‍ෂයක් ලෙස සූදානම් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

18 views

8 Comments to “මං අපසුතාවට පත්වෙන නිසා අයවැයට විරුද්ද වෙන්න එපා කියා ජනාධිපති කිවුවා..- ශ‍්‍රිලනිප මහ ලේකම්”

  1. විස්කි මැඩම් says:

    කොහොමත් UNP ආණ්ඩුව පෙරලුනොත් සිරා අපහසුතාවයට පත් වෙනවා.
    උබලට යන එන මන් නැති වෙනවා. ඕක අපි මුල ඉදන්ම දැනගෙන හිටියා.
    තවත් බැංකුවකට කෙලපන්. තවත් විකුණන් කාපන්. දුප්පතුන් පීඩනයට පත් කරපන්.

  2. Memopad says:

    Mr Secretary, you and your boss has time till 15th October. Boss will be a nowhere man in real time. Fortunately you and the gang will be erased from the political system for ever. So countdown your exit

  3. Critic says:

    All lies! Your leader sleeps with RW in the night and in the noon he misleads the mass,including some buddhist monks. He behaves as a criple lion! Go away Mr Dayasiri. Don’t think we’re fools!

  4. chandapala says:

    ඔට්ටුයි! මේ මොන්ගලයෝ කවදාවත් යුඑන්පියට විරුද්ධ වෙන්නේ නැහැ .එන මහා මැත්වරණයේදී මේ අපතයෝ රොත්තම ගෙදරම තමයි . ඕන් කිව්ව .

  5. Nim says:

    MY 3 GE
    GATA WALATA AHUWANA
    JANATHAWA AMARU WE.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    මුන්ට තියෙන්නේ ගෝටා – භය. මුන් හැමෝගෙම ඉලක්කය ගෝටාභය.

    • මැදමුලනෙ මුත්තා says:

      ජනාධිපතිවරණයට ඉල්ලුවොත් ගෝටට යන්න වෙන්නෙත් පුකෙන්.

  7. Tikiri says:

    මහින්ද මැතිතුමනි මුන් ගැන විශ්වාෂතබලා සාකඡ්චා කරගෙන යනවානම් ඔබට අප දෙන්නෙ බිංදුව 000000000000000000000000000)0ඔබ පමණක් නෝවෙයි ලංකාව අණතුරේ.