මං අපිරිසිදු ආණ්ඩුවක ඉන්නෙ නෑ.. හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්..- ජනපති

July 29, 2017 at 9:20 am | lanka C news
මං අපිරිසිදු ආණ්ඩුවක ඉන්නෙ නෑ.. හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්..- ජනපති

හෙට වුවද අලුත් ආණ්ඩුවක් හදන්න තමනට හැකි වුවත් කුණු ආණ්ඩු පිහිටුවීමට තමන් සූදානම් නැතැයි ශ‍්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාව අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමන් කලින් තිබූ ආණ්ඩුවෙන් එළියට ආවේ එය අපිරිසිදු ආණ්ඩුවක් වූ නිසා බවද කී ජනාධිපතිවරයා අද ආණ්ඩුව අපිරිසිදු නම් එතැනද තමනට එතැනද සිටීමට නොහැකි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් අලුත් ආණ්ඩුවක් හදන්නේ නම් එය අපිරිසිදු ආණ්ඩුවක් නොව පිරිසිදු ආණ්ඩුවක් යයිද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

92 views

22 Comments to “මං අපිරිසිදු ආණ්ඩුවක ඉන්නෙ නෑ.. හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්..- ජනපති”

  1. nimal says:

    meka kathika tharangayak nevei.

    • mayadunna says:

      බැසිල් මහත්තයත් එක්ක ආන්ඩුවක් හදන්න. එතුමා හරිම පිරිසිදුයි.

      • ජුන් says:

        අනේ කපුරුහාමි .ඔය බොරු ජනවාරි අටට ඉස්සරවෙලා අපිත් විස්වාස කළා එත් දැන් දන්නවා ඔයාගේ කටින් එලියට එන වචන වලට අර්ථයක් නෑ කියල

  2. Shiva says:

    Please clear your Australian bribery charges and declare wealth of your and your family members
    And yourand family members income salary etc and ask police to re investigate your sons cases

    • shantha dissanayake KURU says:

      agree – how charurika sira bought a 2200 lakhs apartment – dudlyies hotels etcc – you cheate public we do not believe sirisena any more

    • shantha dissanayake KURU says:

      topa ge polkudu

  3. Ajith says:

    කුණු ආණ්ඩුවෙන් එළියට ඇවිත් හැදුවෙ පිරිසිදු ආණ්ඩුවක් වෙන්න ඇති . දැන් හදල තියෙන්නෙ කුණු වෙච්ච කුණු ගඳ ගහන ඕජස් ගලන ආණ්ඩුවක් කියල තේරෙන්න වත් මොලයක් නැහැ .

    • Boo says:

      අසුචි ගොඩේ ලැගල ඉන්න ඌරො හිතන්නේ උන් ඉන්නේ මාර සුපිරිසුදු, සුවඳවත් තැනක කියල. අපි කිවුවට එතන අපිරිසිදුයි කියල උන් ඒක විශ්වාස කරන්නේ නෑ . නෑ මං කිවුවේ මේ… ඌරො ගැන.

  4. රෝහණ පුත්‍ර says:

    වසුරු ගොඩේ ඉන්න පනුවෙකුත් කිව්වලු ඔහොම කතාවක්.

  5. ExUNPer says:

    ජනපතිතුමනි, ඔබ පාප මිතුරන්( නොහොත් ලංකාවෙ සතුරන්) සහ සාප සැතිරියක් කියන විදිහට කරන්න ගිහිල්ල දැන් අනාගෙන නේද ?
    අයි මෙච්චර අගේට හිටපු ඔබ බලු වුනේ !
    දැන් රටම විනාසයි ! ඔක්කොම පිස්සු නටනවා!
    මුළු ජාතියම ඔබට දැන් සාප කරනවා !
    දැන්වත් සිහියෙන් වැඩකරන මෙන් ඉල්ලා සිටිමි !

  6. Aruna says:

    Apirisidu anduwala inna ekama pirisidu miniha

  7. Raj Gophal says:

    BAMBUWA THAMAI

  8. yyy says:

    So this government is clean? ” 😈 l don’t know what to say this fellow must be mad.

  9. kumdhar says:

    ආයෙත් රාත්‍රී party එකකට ගිහින් ආප්ප කාලා පහුවදාට අනිත් පැත්තට පනින්නයි තියෙන්න .

  10. ෂංඉඳියා says:

    ආයෙත් ඉංගලාංතෙ ගොහිං ඇලිසැබැත් උත්තමාවියගෙ මේස් නැති අතවත් මිරිකල ආවොත් නරකද සෑර් ?

Main News