මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි

November 18, 2020 at 2:10 pm | lanka C news
මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි

තමන් ඊයේ දිනයේ අමු මාළු ආහාරයට ගැනීම නිසා අද රට පුරාම මාළු මිල ඉහළ ගොස් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවේ දී අමු මාළු ආහාරයට ගෙන පෙන්වූවේ ජනතාවට අමුවෙන් මාළු ආහාරයට ගන්නැයි කීමට නොවන බවද ඔහු පැවසීය.

තමන් ජනතාවට පෙන්වා දුන්නේ මේ මොහොතේ මාළු ආහාරයට ගැනීමට බිය නොවන්නැයි කියා බවත් ඔහු කියා සිටියේය.

රටේ ජනතාව අද මාළු කෑමට බිය ඇති වී තිබෙන බිය නැති කිරීමට තමන් නැටුවේ තොවිලයක් බවද ඔහු පැවසීය.

අද රට වටේම මාළු මිල ඉහළ ගොස් ඇති බව ධීවරයන් තමන්ට අමතක පැවසූ බවත් තමන්ට වුවමනා වූයේ එම බවත් ඔහු තව දුරටත් පැවසීය.

25,140 views

36 Comments to “මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි”

  1. sena says:

    මේකන විදියට ඉඩිඅමින්ට ළගම නැදැකමක් ඇති ළග පාත ඉන්න මිනිස්සුන්ට දේයියන්ගෙම පිහිටයි

  2. Janaka from Matara says:

    .how can we go wrong as a country when we have “makers of law” of this caliber?

  3. MD says:

    ඔය විදියටම හොඳ ඉල්ලුමක් ඵනවා අමුඩයකුත් ඇඳල පෙන්නුවනම් මේ දවස්වල ගෙදරට අඳින්න පහසුම ලාබ ඇදුම කියලා.

  4. Dp says:

    මාත් එ්ත් බැලුවා එක දවසට මාලු ගාන දෙගුන වුනේ අැයි කියලා. මන්ත්‍රිතුමා අනිත් දවසෙ හරකෙක් එහෙම කනවා නෙමෙයි ….

  5. කාපන්ඌරෝ අසූචි ටිකක්....කණ ඌරෝ සල්ලි සිල් කාවි says:

    කාපන් වල් ඌරෝ අසූචි. එතකොට කන ඌරෝ පෙරල ගෙන කාවි. අම්මට හූඩූ ප්‍රශ්න විසදන හැටි. යකඩෝ ජපන්නූත් අමූමාලූ කන්නේවසාබි එක්ක. කෝ නම් අමූ‍ අපායක්..

  6. Sarath says:

    Is this a human or an animal? If the price of something goes up or if a comodity does not sale, he will eat anything. How about next time eating a one or two kg of urea? Then thrme price will come down. Such idiots are in Samgi Jana Bala Wegaya.

Main News