මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි

November 18, 2020 at 2:10 pm | lanka C news
මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි

තමන් ඊයේ දිනයේ අමු මාළු ආහාරයට ගැනීම නිසා අද රට පුරාම මාළු මිල ඉහළ ගොස් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවේ දී අමු මාළු ආහාරයට ගෙන පෙන්වූවේ ජනතාවට අමුවෙන් මාළු ආහාරයට ගන්නැයි කීමට නොවන බවද ඔහු පැවසීය.

තමන් ජනතාවට පෙන්වා දුන්නේ මේ මොහොතේ මාළු ආහාරයට ගැනීමට බිය නොවන්නැයි කියා බවත් ඔහු කියා සිටියේය.

රටේ ජනතාව අද මාළු කෑමට බිය ඇති වී තිබෙන බිය නැති කිරීමට තමන් නැටුවේ තොවිලයක් බවද ඔහු පැවසීය.

අද රට වටේම මාළු මිල ඉහළ ගොස් ඇති බව ධීවරයන් තමන්ට අමතක පැවසූ බවත් තමන්ට වුවමනා වූයේ එම බවත් ඔහු තව දුරටත් පැවසීය.

25,588 views

36 Comments to “මං අමු මාළු කෑ නිසා අද මාළු හොදට විකිණෙනවා.. මාළු මිලත් ඉහල ගිහින්.. ධීවරයන්ට හොදයි..- වෙදාරච්චි”

  1. Araliya says:

    International news balanna muta therenne nethi handa hondai. Qmun wage gankabarayinwa promote karanna epooo.

  2. සමන්ත says:

    ජාත්‍යන්තර ඉස්සර ලංකාව හෑල්ලුවට ලක් වුනා ඔබතුමා කල වීර ක්‍රියාවෙන්..පහුගිය යහපාලනය කාලේත් සිද්ධ වුනේ ඔය ටික නේ..

  3. සජලනි බලුවෙගය says:

    මූ වගේ පිස්සො සජබයටම තමයි ගැලපෙන්නේ

    • Alapaluwa says:

      තමුන්ලාවගේ මිලෙජ්ජ අය කාවි අමු මාළු ඔවු දැන් මාළු සොයාගන්නත් නැහැ එතරම්ම demand ඇයි මෙයා අමුවෙන්කාපු නිසා මේවගේ කොතරම් මෝඩ ගොන් හරක්ද ඉන්නේ සමගි ජනබලවේගයේ?එක අතකින් මෙයාට දොස් කියලා වැඩක් නැහැ මහා එකාත් පැකනිල් සහා වෙනත් දේවල්  නිර්දේශ කරනවානේ ඉති මහා එකාගේ පාරේ නොවැ ගෝලයෝ යන්නඅවශ්‍යත් !

  4. Rajithasd says:

    Eka dakkahama malu kanna appiriya hithuna. Harima kathai. Api nam meya kiyanna issella hondata uyala kaawa. Minissunta baya thiyenne malu wilunana ayata athi kiyala misa malu uyala kanna nemei. Meka dakkahama hithune manda manasika thathwayak kiyala.

  5. Citizen says:

    Good job

  6. වෙනද හැංගි හැංගි කාපු තණකොළ දැන් කැමරාව ඉස්සරහට ඇවිත් කෑව නම් ආහාර හිඟයට පිළියමක් ලැබේවි. 20%විතර අනුගාමිකයන් ඉන්නවනේ.

  7. බන්ඩා says:

    වෙදආරච්චි ගොංජ එක්ක කරත්තෙ බැඳල දක්කන්න හොඳය්.

  8. RITIGALA says:

    amu pisso inne munge balawege….

  9. HERATH says:

    දිල්ප් වෙදාඅරච්චි වෙත කරුණාවෙන් ලියා දන්වමි.
    මහත්මයාණෙනි.
    පලමුවෙන්ම ඔබ ප්‍රසිද්ධියේ කල අමනෝඥ ක්‍රියාව ​ඔබ විසින්ම අවබෝධ කර ගත යුතුය​.ඒ ක්‍රියාව ඔබ හැර කිසිවෙක් අනුමත කරන්නේද නැත​.ඔබ දැන් කල යුත්තේ ඒ ශිෂ්ඨ නොවූ ක්‍රියාව පිළිිබඳව පම්පෝරි ගැසීම නොව ඒ පිළිිබඳව කණගාටු වීමය​.ඔබ හතර රියන් පුරුෂයෙකි.ඒ ප්‍රමාණයට මොළය වැඩී තිබුනා නම් මෙවැනි ක්‍රියාවක් කර අත පය නොකඩා උස් මහත් කල දෙමාපියන් ජනතාව ලවා මතක් කරවා ගන්නේ නැත​.ඔබට නිවැරදි වන්නට තාමත් හැකිය​.එසේ නොකොට ඔබ සුදු කරපටි කමිසය ඇන්දාට පලක් වන්නේ නැත​.ඒ කමිසය දැන් ඕනෑවටත් වඩා අවභාවිතා වී ඇත​.ඔබේ භාවිතය මෙය නම් එය කාටත් නොපෙනෙන අඩවියක රිසි සේ කර ගත්තාට අපට කම් නැත​.

  10. Korea boy says:

    කොරියාවේ මිනිසුන් අදත් අමුවෙන් මාලු කනව මාත් කලා තියෙනවා

Main News