මං අවි ආයුද සමග කිසිම සෙල්ලමක් නෑ.. එකම සෙල්ලම කුරුදු පොලු සමග පමණයි..- මංගල
July 1, 2018 at 11:20 am | lanka C news
අවිආයුධ සමග හෝ අවිආයුධකාරයන් සමග තමනට කිසිම දිනෙක සෙල්ලමක් නොතිබූ බව මිතුරන් මෙන්ම හතුරන්ද දන්නා බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.
බැරිම වුනොත් කරන්නේ කුරුදු පොල්ලක් අතට ගැනීම පමණක් බවත් එයද ජීවිත ආරක්ෂාවට බවත් ඇමතිවරයා කියයි.
පසුගියදා මාතර නිලේකා ජුවලරි කොල්ලය සදහා පැමිණි කොල්ලකරුවන් සතුව තිබූ ප්රභූ ආරක්ෂක ගිනි අවිය ඇමති මංගල සමරවීරගේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ෙදමින් මාතරදී ඔහු මේ බව කීය.
අැත්ත කියපන් මොංගලයො. අැය් උඹ කොල්ලො ඒක්ක කොරන සෙල්ලම නොකියන්නෙ?
ඇයි බං ඔය කියල තියෙන්නෙ අර පොල්ල අතට ගන්නව කියල. තේරුනේ නැද්ද? ප්රශ්නෙ තියෙන්නෙ කාගෙද කියන එක.
ඇත්ත තමයි අවමන්ගලයෝ උඹ කියන්නේ ,, උඹෙ ගිනි අවි උඹ අල්ලන්නේ නැහැ, ඒවා අල්ලන්න පාතාල කාරයන්ට දෙනවා , උඹ උඹේ කොට කුරුඳු පොල්ලෙන් ගැටවර කොල්ලන්ට වැඩදෙනවා
Kurundu wunath ara ahawal eka athata gannawada . wenne kohe hari yanawada kiyanna ajath prashnayak.namanala set eke ekekne
ඒ වුනාට…. තෙල් නැහැනෙ…..
මගේ කොල්ලෝ දන්නව මං සෙල්ලම් කරන පොලු.
ekama sellama kolusellama bawa ratama dannawa. kurundu polla nowe kunuwechha pol pitta yako taxx apata THOPILATA OKKOMA NOMILE PETROL COUPAN POTH AWALANGU KORAPIYAW. RASSAWA KARANAWA NAM APTA WAGE PADIYA WITHARAI ATA PASS 93 DENEK MEEHARAK AANDUWA MAKABEWILA PALAYAW.
You all are toddlers……!
උඹල සේරම බබ්බු…..!
Onna attama kiwa hamoma dannawa tama kiwat natath. Polu atata ganna eka.
Where is Your Homagama Rattaran Kolla.
People will teach you a lesson for your unpatriotic behavior very soon and they label you as Gobels
Lankawama danna mage sellama KOLU POLU samaga pamanai. Mang danneth epamanai.
හාහ් ….හාහ් ….හාහ් ….කොහොමද මගේ කුරුදු පොල්ල…….ඒ ක ගමටම බෙදනවා. කිරි කන්නත් පුළුවනි.