මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…

March 1, 2022 at 2:10 pm | lanka C news
මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…

අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

66,520 views

20 Comments to “මං අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරෝගත්තා..- ගීතා…”

  1. Tona says:

    ගාල්ලෙ බයියො ගීතක්කගෙ ගෙදර නොගිහින් ඇයි දන්නෙ නෑ ශෙඩ්වල තපින්නෙ…

  2. හබුරැගල සයිමන් says:

    මෙයාගෙ බූලියට ඉස්සර ඉඳන්ම හොඳට තෙල් පුරවල තියෙන්නෙ. දැන්නම් බූලිය පරණ නිසා තෙල් වැඩිපුර පුරවන්න පුළුවන් ඇති. පොම්පෙට අනතුරක් උනොත් කියලයි බය.

  3. Chan says:

    හරයක් නැති කතා…

  4. LalithM says:

    දේශපාලන වෙසඟනක්. වෙන මොනවද කියන්න පුලුවන්.

  5. සවාධීන says:

    මෙන්න මුන් තමයි ලංකාව පාලනය කරන්නේ. රටට ගිය කලක්.

  6. wimalasena H.D. says:

    tho ekreskoragaththath nethath thota hukanda gedara ena para wesayan manthreewarun ematheen umbe vishaala adi thunaka jamburak ethi kunu bakkiyatanam (huththata) pirennama sudu petrol deelaneda yanne?

  7. Sydney says:

    ගීතා. ඔයාගෙ බූලි ඔයා පුරවා ගත්තා
    අනිත් අයට කුද ගැහිච්ච දෙන්….
    Typical of the privileged class .

  8. Sam says:

    Munge moda kama kiyanne, nogalapena wadak karala, munta therenne naa eka publicly eka kiyanna hoda naa kiyala

  9. Shan says:

    Elpitiye inne Moda harak.nethinam me vage baddak parliament yanavada?den sepadaa

Main News