මං අවුරුදු එකහමාරක් ලංකාවේ අසීරුම හිරගදර හිටියා.. උසස් පෙල ලිවුවේ අත් දෙකේ මාංචු දමාගෙනයි..- ජනපති

June 14, 2017 at 12:00 pm | lanka C news
මං අවුරුදු එකහමාරක් ලංකාවේ අසීරුම හිරගදර හිටියා.. උසස් පෙල ලිවුවේ අත් දෙකේ මාංචු දමාගෙනයි..- ජනපති

වසය අවුරුදු 19දී තමන් මෙරට අසීරුම බන්ධනාගාරයක වසර එකහමාරක් සිරගතව සිටි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

71 සිදුවීම්වලට කිසිදු සම්බන්ධයක් නැතිව තමන් සිරගත කරන ලද බවත් ඉන් පසු තමන් 1972 වසරේදී උසස් පෙල විභාගයට ලියන ලද්දේ අත් දෙකට මාංචු දමාගෙන බවත් ඔහු කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

83 views
Main News