මං අවොත් ජනතාවට සුර සැප දෙනවා..- සජිත්

July 19, 2019 at 6:48 pm | lanka C news
මං අවොත් ජනතාවට සුර සැප දෙනවා..- සජිත්

තමන් ජනාධිපතිවරණයට තරග කිරීමට කිසිම බියක් නැතැයි එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමනට ජනතා අවසරය ලදහොත් මෙතෙක් මෙරට ඇති නොවූ නවීන, නිර්මල, පිරිසිදු යුගයක් ඇති කරන බවද ඔහු සදහන් කලේය.

‘දුක්විඳින කඩිසර පාලකයන් සිටින, ජනතාවට සුරසැප ලැබෙන සෞභාග්‍යමත් කාලය අරඹන්න ප්‍රේමදාසගේ පුතා ලෑස්තියි’ යයිද ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

12 views

28 Comments to “මං අවොත් ජනතාවට සුර සැප දෙනවා..- සජිත්”

  1. THILAK says:

    YOUR FATHER ALSO GAVE AROUND 60,000.00 INCLUDING SOME POLITICIANS OF UNP PARTY

Main News