මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා..- ගෝටා කියයි..

February 15, 2019 at 2:10 pm | lanka C news
මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා..- ගෝටා කියයි..

තමන් බලයට පැමිණියහොත් හමුදා පාලනයක් කරයිදැයි ඇතැමුන් විමසන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රටට විනයක් ගේන්න උත්සාහ කරද්දී විනයක් ඇතිව රටට වැඩක් කරද්දී ඇතැමුන් එසේ සිතන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාව ඉල්ලන්නේ අද දකින ගෝටාභය මිස කෑලි අයින් කරන ලද ගෝටාභය කෙනෙකු නොවන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

36,558 Viewers

18 Comments to “මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා..- ගෝටා කියයි..”

  1. Hot-Signal says:

    ගෝටාභයගේ විරෝධතාව ඉවත දැමේ.. DA රාජපක්‍ෂ කෞතුකාගාර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩුව දිගටම අහයි. 22

  2. desabimanaya says:

    කවුරත් රටට ආදරේලු . රට හදන්න එනවලු . මෙික නැතිකලේ උබලා මයි නේද ? රජයේ මුදල් හොරකමි කරලා තාත්තාගේ සොහොන හදාපු නඩුව දැන් දිගටම දිනපතාම අහනවා නේද ? ඒකෙ වැරැද්ද පිලිගත්තද ? මෙි නරිවාදමි දොඩවන්න කලින් ඒවායින් නිදහස් වෙන්න බලනවා .

    • Kamal says:

      යකෝ ඉතින් තවම නඩු තීන්දුව දීල නෑනෙ.
      ඇයි උඹල මූද හත්ගවුවක් තියල අඹුඩ ගහන්නෙ?

    • mahesh says:

      ඔකම රනිල් බැංකු හොරාට කියමන්.

  3. ruwan says:

    ඔයාට කවුද ජනාධිපති අපේක්ෂක කම දෙන්නේ. මයිත්‍රී තමා අපේක්ෂකයා.

  4. ලුවී ද ෆ්‍රන්චි says:

    සිංහල ඡන්දවලින් 60% ක් ගන්න ඔහු‍ට හැකිනම් ජනපති – හැබැයි එහෙම වෙන්නෙ නෑනේ

  5. Nim says:

    GOTABAYA TA JAYAWEWA
    RATEE ANAGATHAYA SUBA WEWA
    RATA KIRE YAN PANE YEN
    ETHEREWA

  6. හැකහැක says:

    මේ Uncle Sam ට හොඳටම නට් ලූස්.

    • බයිල මෝ says:

      හැබැයි ඉතින් උඹව ජාතක කරපු අන්කල්ට තරම් නම් ලූස් නෑ වගේ.

  7. බඩුම තමයි says:

    බඩුම තමයි !! ! ! ! අයෙත් මෝරු ටැංකි එනවා කියලම තමයි එන්නේ…. පස්සේ එපා කියන්න බැ.

  8. DAYASIRI says:

    කොටි ත්‍රස්තවාදීන් පරදවා ජනතාවට මානුෂික ජයග්‍රහණය ලබාදීමට ආරක්‍ෂක ලේකම් ලෙස දිවි පරදුවට තබා ක්‍රියා කළ ඔබතුමාගෙන් මෙවැනි මුග්ධ විමසීම් කරන්නෝ තවත් සිටී නම් ඔවුන් කරන්නෝ ඩොලර් කාක්කන් මිස වෙන කවුරුන් වන්නේද?
    රටට ආදරය කරන මුලු මහත් ජනතා අපේක්‍ෂාව ඔබයි. සදා ඉදිරියටම හමායන මහින්ද සුළගේ ආශීර්වාදයත් සමග ඔබට ජයෙන් ජය පතමු.

  9. ගමයා says:

    මු අම්බානක පොතක් දානවා … චන්දෙ ඉල්ලනවා කියලා.. තාම ඇමරිකන් පුරවැසිකම අයින්කරලත් නැ. ඩි ඒ රාජපක්ෂ කෙස් එකටත් මට්ටු. අනේ මං දන්නේ නැ කාව අන්දන්න හදනවද කියල. තව මස කිහිපයකින් ජනාධිපතිවරනය තියෙනව …එතකොට ඔක්කොම් මාට්ටුයි.

    • Ah,
      Nandasena Aiya is guilty of many THINGS but we are working with all the judges to grant him amnesty for all the crimes he has committed due to the stroke he had during his tenure. He had another nervous breakdown and a mini stroke under the left eye while he was attending a Hindu ceremony in Palali.

  10. SALMAL says:

    A leader is the one, who knows the way, goes the way and show the way” … If your action inspire others to dream more, learn more, do more and become more you are a leader”
    Hon Gotabhaya ,You are a Great leader …Thank you for your great service to our Motherland

  11. sunimal says:

    ගෝටාභය තුමාට ජය පතමු දොන් ජුවන් පන්නමු

  12. Lionheart says:

    Jayawewa! We can once again be proud and hold our head up.

  13. Sam says:

    ගොටා ට ජය නියතයි.

  14. Xman says:

    We need this guy to be president next 10 years and I think he will do his best to discipline our people and forget about so called useless word democracy, because Srilankans are not yet ready for democracy.

Main News