මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා..- ගෝටා කියයි..

February 15, 2019 at 2:10 pm | lanka C news
මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා..- ගෝටා කියයි..

තමන් බලයට පැමිණියහොත් හමුදා පාලනයක් කරයිදැයි ඇතැමුන් විමසන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රටට විනයක් ගේන්න උත්සාහ කරද්දී විනයක් ඇතිව රටට වැඩක් කරද්දී ඇතැමුන් එසේ සිතන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාව ඉල්ලන්නේ අද දකින ගෝටාභය මිස කෑලි අයින් කරන ලද ගෝටාභය කෙනෙකු නොවන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

143 views

18 Comments to “මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා..- ගෝටා කියයි..”

  1. sunimal says:

    ගෝටාභය තුමාට ජය පතමු දොන් ජුවන් පන්නමු

  2. Lionheart says:

    Jayawewa! We can once again be proud and hold our head up.

  3. Sam says:

    ගොටා ට ජය නියතයි.

  4. Xman says:

    We need this guy to be president next 10 years and I think he will do his best to discipline our people and forget about so called useless word democracy, because Srilankans are not yet ready for democracy.

Main News